මම මේක වැරැද්දක් හෝ හරිඅක් කියල නැහැ මචං. මම අහන්නේ කට්ටියගේ අදහස්:). හැබැයි හැමෝම දැනගන්න ඕනි කාරණාවක් තියනවා. රටක ජාතියක අබිමානය කියනදේ රදාපවතින්නේ කොඩිය මත වත් ජාතික ගිය මතවත් නෙමයි. රටේ මිනිසුන්ගේ හැසිරීම මත කියලා, රටේ මිනිසුන්ගේ ජිවන තත්වය ආකල්ප අද්‍යාපනය සංස්කෘතියේ වටිනාකම් අනුව බව...