1. dj ice cold

    පුතාට කොම්පියුටරයක් ගන්න

    පොඩි කාලේ අපිට වෙන ඔයි වගේ දේවල් හොඳට අපිට මතක තියනව හරිද :P දැනටමත් කොල්ල උඹට හිතින් වයිර කරනවා ඇති :frown:
  2. dj ice cold

    පුතාට කොම්පියුටරයක් ගන්න

    ඔයි ඇවිල්ල ඇස් වල දූවිලි පිරිච්ච අංකල්ලා කියන කතා :P හා කියපං බලන්න ගේම් ගහල වැරදිච්ච එකෙක්? ගේම් ගහන එකෙන් වෙන plus points කියන්නද? problem solving skill's , leadership skill's , language skill's (english) , situational awareness , puzzle solving skill's etc.
  3. dj ice cold

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    අනිවා මමත් උඹ වගේම සත්තු දම්වැල් දාල හිර කරනවට විරුද්දයි :yes: ඒත් ඉතින් බලන කට්ටියගෙ ආරක්ෂාව ගැනත් හිතන්න එපැයි කොහොම හරි හැම දේටම දෙපැත්තක් තියනවා :oo:
  4. dj ice cold

    EK Married Club-16

    ආහ්හ් සන්කපාලය දැන් පරණ ජොබ් එක නවත්තල තැඹිලි කපන රස්සාවට බැහැල වගේ :D
  5. dj ice cold

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    උඹ කියන කතාව ඇත්ත කියල මං පිලිගන්නව :yes: ඒත් උඹට ෂුවර්ද මේව පෙරහැරේ යන අලි / ඇත්තුන්ගෙ ෆොටෝස් කියල? මොකද මං කවදාවත් ඔයි පෙන්නලා තියනව වගේ දම්වැල් කොහෙවත් දැකල නෑ :eek: මේ උඹම ගත්තු ෆොටෝස්ද?
  6. dj ice cold

    ahh ehemada good luck kiwwa ehenam okkotma :)

    ahh ehemada good luck kiwwa ehenam okkotma :)
  7. dj ice cold

    EK Office Fun

    :P
  8. dj ice cold

    කාර් වගේද වැන (පරන වැන් )

    බම්ප් :D අරව දෙන්න එපාලු :rolleyes:
  9. dj ice cold

    ahh monada exam :rolleyes:

    ahh monada exam :rolleyes:
  10. dj ice cold

    e ayi :baffled:

    e ayi :baffled:
  11. dj ice cold

    EK Office Fun

    :P එළකිරි අරං වරෙන් :D කාලෙකින් එයාව සප්‍රයිස් කරන්නත් බැරි උනා :cool:
  12. dj ice cold

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    පිස්සුද ඩෝ පැරිස් කියන්නේ ලස්සන ගෑනු ළමයෙක් :cool:
  13. dj ice cold

    EK Office Fun

    අපෙ ඔෆිස් එකට :yes: මං දන්නෑ මට බොන්න බීම එකකුයි / කොත්තු දෙකකුයි (මටයි තව එක්කෙනෙක්ටයි [උඹට නෙවෙයි]) :cool:
  14. dj ice cold

    ow wadath ekka busy wela hitiye :(

    ow wadath ekka busy wela hitiye :(
  15. dj ice cold

    EK Office Fun

    අටයි කාලට විතර වරෙන් :cool:
  16. dj ice cold

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    අපි ඔයාගෙ රෙසිපි එකට අඹ හදන ගමන් ලිපේ තියල ඇවිල්ල මෙතන චැට් කරනවා :P දන්නැද්ද ඉතින් එතෙන්ට වෙලා හට්ටිය දිහා බලං ඉන්නෑ :oo: හරි හිමීට අනේ අපේ ලිප රත් වෙන්නේ මට එපා වෙලා තියෙන්නෙ :(
  17. dj ice cold

    EK Office Fun

    උඹ සිංහලයගෙ වහලෙක් :cool:
  18. dj ice cold

    EK Office Fun

    මේ මං හැමදාම වැඩ ඇරිල කොටුවට ඇවිත් තමා ගෙදර යන්නේ ඉතින් අර දුර ගමන් සේවා පැත්තෙන් යද්දී කඩවල් වල ඩයල් එලියට ඇවිල්ල කෑ ගගහ ඉන්නවා බං "එන්න තේකක් බීල සිගරට් එකක් බොමු" කිය කිය මට හිනා බං :lol::lol::lol:
  19. dj ice cold

    EK Office Fun

    ඇවිල්ල මගේ වැඩ කරල දියන් (තේ හදල / කෑම ගෙනත් දීල / කඩේ යන්න) අහා අහා ඕයේ :P
  20. dj ice cold

    EK Married Club-16

    :yes:

    No contents