ගොඩක් ෆිල්ම් බලනවා බන් :yes:
අලුත් ෆිල්ම් ගොඩක් තිබුනත් මේක තරම් හිත ගිහිපු එකක් නෑ
මේක ඇවිත් සාමාන්‍ය වලට වඩා වෙනස් මුහුණුවරක් ගනිපු එකක් ;)
Swordfish (2001)
http://www.imdb.com/title/tt0244244/
අනිත් ඒවා තම මේ දෙක බලපු හැම වෙලාවකම ඇඩෙනවා.....:dull: