[EK mega]□■□■□What is the Best movie you ever Watched[ඔයාලා බලපු BEST මුවීස්]□■□■□

ගොඩක් ෆිල්ම් බලනවා බන් :yes:
අලුත් ෆිල්ම් ගොඩක් තිබුනත් මේක තරම් හිත ගිහිපු එකක් නෑ
මේක ඇවිත් සාමාන්‍ය වලට වඩා වෙනස් මුහුණුවරක් ගනිපු එකක් ;)

Swordfish (2001)

http://www.imdb.com/title/tt0244244/
MV5BODgwMzc1MjU2MV5BMl5BanBnXkFtZTYwNjY4Nzc5._V1._SX450_SY667_.jpg


අනිත් ඒවා තම මේ දෙක බලපු හැම වෙලාවකම ඇඩෙනවා.....:dull:

399124.1020.A.jpg


kites-hindi-dvd-movie.jpg
 
  • Like
Reactions: AselaAsanka

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    [FONT=Arial, Helvetica, sans-serif]Schindler's List (1993)
    [/FONT][FONT=Arial, Helvetica, sans-serif]Inglourious Basterds (2009)[/FONT]
    Braveheart (1995)
    [FONT=Arial, Helvetica, sans-serif]Fight Club (1999)[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]A Beautiful Mind (2001)[/FONT]
    දැනට මතක් වුනේ ඔය ටික තමා..:yes:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මොකද උඹ උඩ ගිහින්.........
    මේ අයියා වගේ හිටියට දැන් 37ක්.......!!!!

    අඩේ...ඔයා මාමා කෙනෙක් නේ,,??:shocked::shocked::shocked:

    [FONT=Arial, Helvetica, sans-serif]Schindler's List (1993)
    [/FONT][FONT=Arial, Helvetica, sans-serif]Inglourious Basterds (2009)[/FONT]
    Braveheart (1995)
    [FONT=Arial, Helvetica, sans-serif]Fight Club (1999)[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]A Beautiful Mind (2001)[/FONT]
    දැනට මතක් වුනේ ඔය ටික තමා..:yes:

    නියමය් සහො
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    ඔන්න ඉතින් කාලෙකින් ඉදලා ඉදලා... Thread එකk ස්ටාර්ට් කරන්න ඔන කියලා හිතුවා...

    අපේ ඉතින් ElaKiri.com කොල්ලො ටික ෆිල්ම් මරුවොනෙ,,

    දම්මනන් බලන්න ඔයාල බලපු හොදම මුව්,මුව්ස් මොනවද කියල මෙතන,,

    මන් ලගදිම EK එකෙන් පොඩි කාලෙකට සමුගන්න කියල ඉන්නෙ,,එකය් මේ නූල අබරන්න ඔන කියල හිතුනෙ,,

    ඔන්න මගෙ BEST Movies..




    machan uba koheada yanda yanne ?