ok boss:P
කෙන්දක් තරම් වත් කොන්දක් නැති තමුන් වගේ කෙනෙක් ද මට හැසිරෙන්න උගන්වන්නේ :lol:
කතා කරන්නේ කාටද,මොනවා කරන කෙනක්ටද,මොනවා කරන්න ඉන්න කෙනෙක්ටද මම හොදින් දන්නවා.
මේ පුද්ගලයා ගැන දන්නා දෙයක් කතා කරන්න නැත්නම් කතා නොකර ඉන්න :)
අහ තව දෙයක් මට නංගිලා නෑ නංගිලා කියන්නේ මේ ස්නොව්ල් වගේ උන් ට නම්...