1. Sri_Sampath

    සමාවන්න !

    they are experts 🌹
  2. Sri_Sampath

    රට ලොක්ඩවුන් කරන්න ඕනෙද ? නැද්ද ?

    යූ එම්පී ගොම් බඩු දෙකක්
  3. Sri_Sampath

    රට ලොක්ඩවුන් කරන්න ඕනෙද ? නැද්ද ?

    ප්‍රතිපල එනකොට වෙන්න ඕනි හරි වෙලා ඉවරයි අඩුම ගානේ සතියකටවත් කලින් ඉදන් ඉන්දියන් බඩුත් මෙහෙ
  4. Sri_Sampath

    Thank you JR

    ඊට පස්සේ අව එකා බලතල වැඩි කරගත්තා ඒත් ඌත් ගැඩවිලා වගේම තමා 🤭 1992 haduwa ne ekapaarak ------ Post added on 1620487681
  5. Sri_Sampath

    COVID - 19 - 3 වන රැල්ලේ වර්තමාන තත්වය may 6

    Ceylon College of Physicians Timecodes 0.00 - වර්තමාන තත්වය 19.12 - රෝගය පිලිබඳව ඔබ දැන ගතයුතු දෑ 30.50 - COVID 19 සහ මිථ්‍යා මත 40.18 - එන්නතද එකම පිලිතුර?
  6. Sri_Sampath

    මම ගෙදර. මෙන්න විස්තරේ අහගනිල්ලා.

    මේ උදේ හොදටම හිටිය උන් එක පාර මැරෙනවා... ටිකක් අමාරු ලෙඩ්ඩු ඉන්න ඉස්පිරිතාලක දවස් දෙකක් හිටියනම් තේරෙයි ජීවිතේ කොච්චර අනියත ද කියලා ... කොරොනා නිසා ඒක වැඩී.. ලෙඩ උනා කියල මොනව කරන්නද හැමදාම කරපු කියපු දේවල් තමා මිනිස්සු කරන්නේ... මානසික ව වැටෙන්න නැතුව ඉන්න කරන්න තියන හොදම දේත් ඒක ... ඔව්ව...
  7. Sri_Sampath

    ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ අයෙකු නිරෝධායන මධ්‍යස්ථානයකින් හමුවෙයි - වෛද්‍ය චන්දිම ජීවන්දර

    "ඉන්දිය සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ සංචාරක බුබුල ක්‍රමය (travel bubble) හරහායි. මෙතන කිසිම ජාවාරමක් සිදු වෙන්නේ නැහැ. මේ වන විටත් ඉන්දියාවෙන් එන සංචාරකයින්ට විවිධ සීමා කිරීම් පනවලයි තිබෙන්නේ. ඉන්දියාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයන් වෙනමම හෝටල් කාමරවල නිරෝධායනයට...
  8. Sri_Sampath

    මම ගෙදර. මෙන්න විස්තරේ අහගනිල්ලා.

    දවසට ඔහොම අය දෙතුන් දෙනෙක්ට කතා කරන අයට කොහොම දැනෙනෙව ඇත්ත ද ? උදේ කතා කරපු මිනිස්සු 25 ක් විතර අතරින් හැමදාම දෙතුන් දෙනෙක් හවස් වෙනකොට මැරුණම :sorry: හිතා ගත්තහැකි නේද
  9. Sri_Sampath

    අපේ වැඩ - සරල පැහැදිලි කිරීමක්

    පුලුවන් ඇති. මෙයා ලට උවමනාවක් නැති පාටයි ,,
  10. Sri_Sampath

    වැවෙ දිය නාමින් සිටි සිසුවිය ගැබිණියක් වෙලා

    but new faces සමහරුන්න්ට රිධෙයි :p
  11. Sri_Sampath

    මේ පත්තරේ කාගේද

    =AZWh1nlTrIlNbgsqtRvZJdX5ASUuWJH-pQYoHUui419purXvCy3c9wgeupamj7ln4zvxknUYytMvSLfdSljdJ7Pmz85wFZ5ifAMzLwA4C5KnEMCqW50WrIcHf_dqULplzkhGYYtbyQcz19YwY_UFAH7J3LS1YqeCRu248Jw5LjxvNtVisERiLimmT4eL_eBkGTo&__tn__=-UC*F']Anuradha Wijesooriya සමහර ෆෝටෝ තියෙනවා ඒක දාලා තියෙන පත්තරේ දැක්කම හිනා යනවා...
  12. Sri_Sampath

    මේ පාර නම් බයියන්ට බලෙන් විදින්නේ.. බලෙන්

    අන්න ලබන සතියේ ඉදං විදිනවළු

    No contents