1. Sri_Sampath

    ආන්ඩුවට 2/3 බලය අහිමි වේ. #BREAKING

    යකෝ මාත් කියන්නහදුවේ
  2. Sri_Sampath

    පිළියන්දල LOCKDOWN ඉවත්කිරීම මගේ ඉල්ලීමක්..මගේ මැදිහත්වීම අද නෙවේ හෙටත් කරනවා-ගාමිණී ලොකුගේ

    ලොල් අය්යියයි මල්ලියි දයයි ශවේ යි එක්ක යුද්දේ කරපු හැටි හිතා ගත්තහැකි
  3. Sri_Sampath

    ධම්මික පැණිය ෆේල්

    top to bottom FAIL
  4. Sri_Sampath

    රටට සහ හමුදා පතිට වෙච්ච දේ

    අගුළු අරින්නැයි තග දැමූ ලොකුගේ ගේ ගෙදර 05ක් පොසිටිව් Lanka Next May 03, 2021 lanka next, news, sri lanka සෞඛ්‍ය බළධාරින් විසින් හුදකලා කළ පිලියන්දල පොලිස් බල ප්‍රදේශය පැය 8ක් ගත වනවිට ඉහළ දේශපාලන බලය යොදවා හුදකලා භාවයෙන් ඉවත් කළ ගාමිණි ලොකුගේ ඇමතිවරයාගේ පිළියන්දල මාවිත්තර නිවසේ පිහිටුවා ඇති...
  5. Sri_Sampath

    කොරෝනා

    අවධානයෙන් හිටපං
  6. Sri_Sampath

    පිලියන්දල පොලිසියට බඩු පැකට් වෙයි වගේ

    මීට උඩින් ඉන්නේ දෙන්න නේ ජනාධිපති අගමැති :baffled: හම්.... 30 අවුරුදු යුද්දේ එතකොට :sorry: ඉල්ලීම ප්‍රබල නිසා පිලියන්දල අරින්න වුනා – යුධ හමුදාපති යම් ප්‍රදේශයක් හුදාකලා කිරීමේ තීරණය ගන්නේ තත්වයන් විශ්ලේෂණය කර ප්‍රදේශයේ සෞඛ්‍ය බළධාරින්ගේ නිර්දේශ මත යැයි යුධ හමුදාපති ශවේන්ද්‍ර...
  7. Sri_Sampath

    ආණ්ඩුව වැඩ පෙන්නයි! ජනපති පාර්ලිමේන්තුවට යයි! නිවේදන අංක 21/111 😍😍😍

    මහින්ද වටේ ඉන්න උන්ට ඔච්චර නැමුණේ නැ, මහින්දට වඩා බලයක් තියාගෙනත් මේ මනුස්සය මොනවා කරනවද මන්ද සිරිසේන වගේ තමා ලොකු වෙනස ක් නෑ කොහොමත් මේ යන විදියට තව පාරක් නම් මිනිස්සු චන්දෙ දෙන එකක් නෑ
  8. Sri_Sampath

    Lockdown කලත් නැතත්

    =AZXLAzja24aAAbKXJ0VGaQAJQC-T_UWX6TeKKrIVUi5ED3O3i5RJDDHYlQQyfrKc0RvYxwAVP_qJZSvyOR-0MbcggVzQ8Ek-3ROpDEi9klNkC45oYZXlFo0iwxie_q3fNm-FHqCPcXKwfQA7ODgxuqd3nfYRXmreizl0mRaXzbWJ-Q&__tn__=-UC%2CP-R']Sithumini Pahalagamage දැන් නං තත්ත්වය සුභ නැත. හැමදාම රෝහලේ දකින දේවල් පෙන්වා දෙන්නේ පරිස්සම සුළු...
  9. Sri_Sampath

    ආණ්ඩුව වැඩ පෙන්නයි! ජනපති පාර්ලිමේන්තුවට යයි! නිවේදන අංක 21/111 😍😍😍

    ඒකට තමා කින්ස්ලියවයි සුධෙව වයි ගත්තේ ඒ උනාට කිංස්ලි මට පෙන්නේ මහින්දට තමා ගොඩක් ම හිතවත් එහෙම උනොත් ලොකු වෙනසක් නැති වෙයි මහින්දට එහෙම උනේ නෑ ------ Post added on 1620205295
  10. Sri_Sampath

    පිලියන්දල පොලිසියට බඩු පැකට් වෙයි වගේ

    යවපු උන් කියන්නෙ ඕකෙ වැරදි කාරයා වෙන්නෙ ලොකු ගේ නෙවෙයි. ඔන්න ඔතනයි කට්ටියට වරදින්නෙ.... වසන්ගත කාලෙක circular ගහන්න බලය තියෙන්නෙ සෞ, සේ, අ, ජ ට . එතකොට ඒ නියොග ක්‍රියාත්මක කරන්න ඔනී පහල අය.... එතකොට පහල කාටවත් බෑ ලොකුගේ කිව්ව නිසා මේක කලා කියන්න.... ලොකුගේ ට අවුලක් නෑ ,, ඌ කියයි ඌ...
  11. Sri_Sampath

    කොරෝනා කාර්‍යය සාධක එකට මෙයාව ගත්තෙ නැත්තෙ අපරාදෙ :(

    පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට ග්‍රාම සේවා වසම් 42 කි .මෙම ග්‍රාම සේවා නිලධාරි වසම් පෙර දැනුම් දිමකින් තොරව ක්ෂණකවම සංචරණය සිමාකොට හුදකලා කිරිම තුළින් ජන ජිවිතයට විශාල බලපැමක් සිදුවු බව රහසක් නොවේ. දෛනිකව මුදල් උපයා ගනිමින් ජන ජිවිතය ගැට ගසා ගන්නා විශාල පිරිසක් සිටින මෙම ප්‍රදේශය තුල ක්ෂණිකව...
  12. Sri_Sampath

    Mashi Nehansa අක්කි

    මේ සෙර්ම car ඒකිගෙ නම්... සතියකට සැරයක් ඔය ටික හෝදගන්නම ඕකිට හතර පස් දෙනෙක් ගේ වතුර මාරු කරන්න වෙනවා ඇති. නැත්තං ඔච්චර වාහන තියන ගෑනියෙක් online business කරයි ද ban raa nidi මරාගෙන
  13. Sri_Sampath

    පිලියන්දල පොලිසියට බඩු පැකට් වෙයි වගේ

    ලොක්ඩවුන් ඉවත් කලේ කවුද..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් පරීක්‍ෂණ කණ්ඩායමක් පිලියන්දලට යවයි.. May 5, 2021 at 11:23 am | lanka C news පිළියන්දල පොලිස් වසම පූර්ණ වශයෙන් ලොක්ඩවුන් කර තිබියදී එහි සීමා ඉවත් කිරීමට දේශපාලනඥයෙකු මැදිහත් වූයේ යැයි එල්ලවන චෝදනා ගැන පරීක්ෂණ කිරීමට විශේෂ කණ්ඩායමක් පත් කර...
  14. Sri_Sampath

    Inside hospital in India ravaged by Covid-19 : Video

    මෙහෙත් ගොඩක් අය එහෙම තමා,, කඩ පොල වල් වල, ටිකක් කොලබින් ඈත ගම් වල,, මිනිස්සු ඔහේ ඉන්නවා , ලෙඩෙක් හම්බුනාම දැන ගන්නෙ සතියකට විතර පස්සෙ එතකොට ගමටම බෝ වෙලා.. නිවිතිගල ගම් පිටින් වහන්න වෙලා තියෙන්නෙ
  15. Sri_Sampath

    ‘තමුසේ නිකං වීරයෙක් වෙන්න හදන්න එපා.. සරත් වීරසේකර, සරත් ෆොන්සේකාට කියයි -

    මොකක්ද ඒ ජාතියේ ප්‍රනාමය හම්බුවුන පස්දෙනා ඇයි කලින් බෑ කිව්ව ද ------ Post added on 1620201906
  16. Sri_Sampath

    රාජ්ය නිලධාරි

    අද ප්‍රවෘති වලට කිව්වද දැන් වෙච්චි දේ

    No contents