1. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    උබ හෙන පණ්ඩිතයි බන් ලංකවේ විදියට හදපුවම විත්ද්‍රව් බටන් එකක් නැ කියලා උබ කියන්න ඕනා නැ මම එක දන්නවා උබ මුලින් කරන්න ඇති එත් දැන් බැ තේරුම් ගනින් ඉස්සර පුළුවන් අපිත් කළා උබට මම දන්නා විදිය තමා කිවුවේ කරුණාකරලා මචන් ඒ විදියට කරපන් නැත්තම් උබට පුළුවන් විදියටකට කරගනින්
  2. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    ලංකාවේ ඒවාට සල්ලි ගන්න බැ:no::no: වෙරිෆයි කරන් නැතිව සමහර සෙලර්ස්ලා දෙනවා මම රෙකමන්ඩ් කරන් නැ එක ඔන්න :no::no:
  3. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    කියපුදේ කරපන් බන් පණ්ඩිත නොවී අයේ කතා කරලා මිස් රෙනිටාව ඉල්ලපන්
  4. Mahesh+

    [SOLUTION] PayPal සල්ලි නොගෙවන ප්‍රශ්නයට

    ඕක තමා බන් හරි විදිය වෙන විදියක් නැ බන් තියනවා එක විදියක් එක ටිකක් සංකීර්ණයි ඕක හොදා රේප් ++
  5. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    යවන්න මචෝ රෙනිටද කතා කලේ
  6. Mahesh+

    ඔබේ නැගණිය තවත් රින්කල් කෙනෙකු නොවන්නටත්

    අපේ උන්ටත් කොන්ද පන නැ 2017 වගේ වෙද්දී ඔයවගේ දෙයක් ලංකාවෙත් වෙන්න බැරි නැ :growl::growl:
  7. Mahesh+

    New avatar sonnayo!

    :P:P
  8. Mahesh+

    ඇපල් ෆෝන් ෆැක්ට්‍රි අන්ලොක් කරන ක්‍රමය 2

    එල එල ලොක්කා ඔන්න ලොක්කා ඉබේ එකට වඩා අඩුවෙන් ගන්න සයිට් හුගක් තියනවා ඉබේ එකේ හොදේ අවුලක් උනොත් රිපන්ඩ් එකක් ගන්න පුළුවන් කම රේප් ++
  9. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    එල කෝල් කරලා කියපු විස්තරේ මට කියපන් ලොක්කා
  10. Mahesh+

    අල්ලාහ් ඔටුවෙක්

    මත් හිතන්නේ එක තමා බන් :P:P
  11. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    ඔව් කියන්න මෙහෙම විත්ද්‍රව් කළා කියලා එයා බලලා කියයි එතොකොට
  12. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    HNB දැන් ටිකක් නෙමේ හොදටම අවුල් බන් කාර්ඩ් සෙන්ටර් එකේ ඉන්නවා මිස් රෙනිටා කියලා එයට කතා කරපන් එයා තමා ඔය ගැන බලන්නේ එයා කරලා දෙයි වැඩේ :):) සමාවෙන්න සහෝදරයා පිළිතුරු සැපයීමට ප්‍රමාද වීම ගැන :(
  13. Mahesh+

    රෙප් 1000යි ස්තුතියි සියලු දෙනාටම

    එල එල මම අමාරුවෙන් ගත්ත රේප් වලට අපේ GT අයියා මොනාහරි කලොත් මම නඩු දානවා යකෝ :lol::lol:
  14. Mahesh+

    Dialog i35,k35,i43 Root කරල සිංහල දාල Sim 2 එකෙත් 3G On කරමු..

    මම හිතන්නේ කොල්ලෝ උබ සොෆ්ට් එකේ පරණ Ver එකකින්ද දන් නැ කලේ මෙකෙනම් Driver තියනවා බන් :):)
  15. Mahesh+

    Dialog i35,k35,i43 Root කරල සිංහල දාල Sim 2 එකෙත් 3G On කරමු..

    එල එල තැන්ක්ස් මචන්ලා
  16. Mahesh+

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    :P:P:P :P එහෙනම් මම ගියෝ
  17. Mahesh+

    Dialog i35,k35,i43 Root කරල සිංහල දාල Sim 2 එකෙත් 3G On කරමු..

    මචන් Driver ටික රූට් සොෆ්ට් එකේ තියනවා
  18. Mahesh+

    Dialog i35,k35,i43 Root කරල සිංහල දාල Sim 2 එකෙත් 3G On කරමු..

    එල එල තැන්ක්ස් මචන්ලා
  19. Mahesh+

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    Ow Ow Ara Araka *o*sip Kiyala Tiyanne Podi Lamainta Hoda Ne Ubala Wage :lol::lol:

    No contents