1. smith500

    ඔන්න අපි චීනයට චාරිකාවක් ගියා 1

    comment karapu okkotama thanks machanla...gamanata okkoma 150000k withara yanawa.group tour ekka yana company ekak ekka palayalla.mahansi wenda kisima deyak na.eyala okkoma karala denawa.ubalata thiyenne yanda witharai.
  2. smith500

    මචංලා ඇයි අපිට‍ සිරාවට කෙල්ලෙක් නැත්තේ

    ube prashne apita therenawa mehemai machan... ube prashne apita therenawa.godak aya ubata a gena upades deela thiyana nisa ithin mata amuthuwen kiyanna deyak na.kellek set karaganna eka sambandawa lankawe thiyenne amuthuma system ekak ban.a system eka allagaththa ekaata oka amuthu gemak...
  3. smith500

    Singapore visit visa එකක් ගන්නේ කොහොමද..?

    Singapore visit visa එකක් ගන්නේ කොහොමද..? මචන්ලා...මම දවස් දෙක තුනක් Singapore visit එකක් දාන්න හිතාගෙන ඉන්නවා.Singapore Visa දෙන්නේ එහෙට ගියාට පස්සේ නේද?? සල්ලි කොචිචර ගෙනියන්න ඔනිද?? අනිවා Visa හමිබවෙයි නේද?? සල්ලි ගොඩක් පෙන්නන්න ඔනිද?? විස්තර දන්න කෙනෙක් HELP එකක් දීපල්ලකෝ...... ලොකු...
  4. smith500

    නයගරා ඇල්ල සංචාරය (චායාරූප 350)

    Ela machan Ela machan...niyamai...thanks ........:yes:
  5. smith500

    Samsung Galaxy S4

    nithara singapore yana ena keneknam aulak na ban.naththam singapore walin ganna eka wedak na.mehe company eken 2 years warranty hambenawa ban.company ganna eka godakma sure.mokada hariyata korian Copy phone ehema thiyanawa.:nerd:
  6. smith500

    Samsung Galaxy S4

    Thanks machan...:yes::)
  7. smith500

    Samsung Galaxy S4

    මචන්ලා,Samsung Galaxy S4 එකක් Company warranty එක්ක company එකෙන් ගනිද්දි 109900/- වෙනවා. ඒ එකම නිකමි Shop එකකින් ගනිද්දි 89000/- වෙනවා වඩා හොද company warranty එක එක්ක Company එකෙන් 109900/- දීලා ගන්න එකද නැත්තමි Normal shop එකකින් ගන්න එකද???? Help එකක් දීපල්ලකෝ...... ලොකු ගානක් නිසා ගොඩක්...
  8. smith500

    Singapore Visit visa .....

    Thanks machan....
  9. smith500

    Singapore Visit visa .....

    මචන්ලා Singapore Visit visa එකක් ගන්නේ කොහොමද??එහෙට ගියාට පස්සේ නේද Visa එක දෙන්නේ??? Visa ගන්න එහෙට ගිහින් සල්ලිත් පෙන්නන්න වෙයිද??? දන්න කෙනෙක් ඉන්වනමි HELP එකක් දීපන් මචන්ලා.....ලොකු උදවිවක්..:rolleyes::rolleyes:
  10. smith500

    ඔන්න අපි චීනයට චාරිකාවක් ගියා 1

    yanda enda kanda bonda okkoma 1 28000i.echchara thama ekekuta gamane wiyadama.thawa ithin api shopping karanda ehema geniyana sallith 25k withara ekathu unama thama ban 1i50k kiuwe.
  11. smith500

    ඔන්න අපි චීනයට චාරිකාවක් ගියා 1

    Thanks machan Thanks machan.1i50k withara giya...:(
  12. smith500

    ඔන්න අපි චීනයට චාරිකාවක් ගියා 1

    Comment කරපු යාලුවෝ ඔක්කොටම Thanks…

    No contents