Singapore Visit visa .....

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන්ලා Singapore Visit visa එකක් ගන්නේ කොහොමද??එහෙට ගියාට පස්සේ නේද Visa එක දෙන්නේ??? Visa ගන්න එහෙට ගිහින් සල්ලිත් පෙන්නන්න වෙයිද??? දන්න කෙනෙක් ඉන්වනමි HELP එකක් දීපන් මචන්ලා.....ලොකු උදවිවක්..:rolleyes::rolleyes: