මචන්ලා,Samsung Galaxy S4 එකක් Company warranty එක්ක company එකෙන් ගනිද්දි 109900/- වෙනවා. ඒ එකම නිකමි Shop එකකින් ගනිද්දි 89000/- වෙනවා වඩා හොද company warranty එක එක්ක Company එකෙන් 109900/- දීලා ගන්න එකද නැත්තමි Normal shop එකකින් ගන්න එකද???? Help එකක් දීපල්ලකෝ...... ලොකු ගානක් නිසා ගොඩක් ෂුවර් නේද ගාන වැඩි වුනත් Company එකෙන්ම ගන්න එක 









