මේක ඇත්ත මචං....අපෙ නෑදෑ වෙන නංගි කෙනෙකුට මේ වෙද මහත්තය බෙහෙත් කරලා හොඳටම හොඳ කලා.එයාට තිබුනෙත් පිලිකාවක් බෙහෙත් කරන අතරෙම සාමාන්‍ය විදිහටත් හොස්පිටල් ගියා.ස්කෑන් එහෙමත් කලා. වෙද මහත්තයා හිරු ටී.වී. එකේ නොපෙනෙන ලෝකය (සෑම පෝය දිනකම ) වැඩ සටහනේ මේ ගැනයි. .තව හොඳ කරපු බොහෝ අය ගැන කිව්වා.කොහොම හරි...