bump,
p.s.....අපි වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්වත් වැඩිකල් නොගොස් සියල්ලන්ටම අමතක වනු ඇත.66 වෙනි නිදහස් උත්සවයේ ජාතික උත්සවය දරුවන්ට පෙන්නවන්නට බලයෙන් ගත් උත්සහයද ව්‍යර්ථ විය...ඒ මුලු වෙලාවම ඔවුන් ගත කලේ වෙනත් ලෝකවලය.මද්දුම බණ්ඩාර,කැප්පෙට්පොල ආදී විරුවන්ද,කොබ්බෑකඩුව වැනි බොහෝ යුධ විරුවන් බෙන්10...