1. ජින්තුවා

    Apple iPhone 5

    factory unlock, good condition nam oya ganata labai. activation lock ehema remove karalada kiyala balala ganin.
  2. ජින්තුවා

    දෙමව්පියන්ට පොඩි වෙලාවක් කැප කරන්න

    mamnam oya godak dewal karanawa beela gye nathi dawas walata. :) habayi itin e okkoma iwarai beepu dawas walata :P
  3. ජින්තුවා

    Tom Sawyer

    උඹලට මතකද මාක් ටිවේන්ගේ ටොම් සෝයර් පොත? ඒ පොතේ pdf එකක් තියනවනම් දීපල්ලකො සිංහල එක ඕනෙ. :dull:
  4. ජින්තුවා

    Drinking ? ( Post Your Picture Here )

    me eye hawasa set una eka..
  5. ජින්තුවා

    මේ~කව්ද???

    no idea.
  6. ජින්තුවා

    :::.Best Alcohol Shandy Thread.:::

    soda & ice or only ice. kasiya gahanawa wage neat gahanna ba ban. :baffled:
  7. ජින්තුවා

    VAT 69

    mewath apima gahapuwa tama itin :rofl:
  8. ජින්තුවා

    VAT 69

    mama soda & ice. neat set wenne na. :dull:
  9. ජින්තුවා

    VAT 69

    yesterday evening. :P
  10. ජින්තුවා

    I phone 4s

    ගනින් ගනින් අරගෙන සල්ලි අපරාදෙ උනාම උඹටම තේරෙයි කරපු ගොන්කම.. icloud (Activation) lock එක අයින් කරන්න පුළුවන් එකම විදිහ previous owner ගෙ apple id & password දාල. එහෙනම් නැතුව lock අයින් කරන්න at least උඹට 20000/= එහා යනව. :lol:
  11. ජින්තුවා

    බෝඩිම

    බෝඩින් ආතල් දන්නෙ බෝඩින් වල හිටපු උන්ම තමා.. එළ
  12. ජින්තුවා

    බෝඩිම

    බෝඩිම කියන්නේ ජීවිතේ පුදුමාකාර අත්දැකීම් ගොඩක එකතුවක්. ගමෙන් කොළඹට ඇවිත් නන්නාදුනන සමූහයක් එක්ක එකතුවෙලා හැදිච්චි පුංචි පවුලක් වගේ.එක එක ගම් වලින් ආපු මිනිස්සු. එක එක ගති පැවතුම් තිබ්බත් බෝතලේකට වට උනාම අපි හැමෝම එක විදිහයයි.. බීලා වැඩි උනාම වතුර වලින් ගහ ගත්තත් කන්න ගෙනාපු පැණි කොමඩු වලින්...
  13. ජින්තුවා

    ~*හෙට මැරෙනව නම්*~

    වැටෙනකම් බොනව ඊට පස්සේ ඕනෙ හුයන්නක්.
  14. ජින්තුවා

    ~ID එකේ කතාව~

    හිතට ආපු මුල්ම නම.. කලින් id ටික ඔක්කොම බෑන් බීල කුණුහරප කියල. :(
  15. ජින්තුවා

    වෙරි.. ඕන ජරාවක්...

    අද ඇරලා...
  16. ජින්තුවා

    need consolation

    tho wage harakek, moda muusalayek :lol:
  17. ජින්තුවා

    වෙරි.. ඕන ජරාවක්...

    bada pirenne nadda ban?
  18. ජින්තුවා

    වෙරි.. ඕන ජරාවක්...

    apo kohomada ban oya taram beer bonne? matanam wadima unoth bothal 3 bonna puluwan, ekath bada pirenawa. :baffled: arakkunam itin one ekak.

    No contents