අඩේ උඹ වැදගත්ම දෙයක් කියලා තියෙන්නේ..
පිටි පස්සේ යන එකා එකා පාරටම පස්සට යන සීන් එකක් වෙනවා ඕකේ..:rofl:
ඇත්තම කියනවනං ඒක උනේ මටයි මුලින්මේ ඕකේ පිටිපස්සේ ගිය දවසේ..:P
උඹ ගානට පිටි පස්සේ යන්න ඕන විදිහ කියලා දීලා.. ඒක හෙන වැදගත්..:yes:
පදිනකොටත් පිටි පස්සේ ඉන්නේ කොල්ලෙක්නම් ඌ පදින එකාව අල්ල ගන්නේ...