1. richlife

    මම රැවටුනු තැන්

    හප්පෝ නොසෑහෙන්න තියෙනවා.. :sorry:
  2. richlife

    කුජීත LOGOS...

    :lol::lol:
  3. richlife

    ආගන්තුක සත්කාරය - සුදුමල්ලි 2009

    හ්ම්ම්ම්... :) මටත් ෆේස් බුක් එක අත ඇරෙන්නයි, මේකටම සෙට් වෙන්නයි එක හේතුවක් තමයි ඔය වගේ සිද්දී එලකිරි එකේ දකින්න අහන්න ලැබෙන එක..:yes: හැබැයි මම කාවවත් හම්බ වෙලා නෑ..:lol:
  4. richlife

    කරුණාරත්න දිවුල්ගනේ

    Mobile 📱 bumps
  5. richlife

    අපෙන් සමුගත් හීසැරය .කොන්කොඩ්

    කවුද රෙප් කපලා ගිහින් ත්‍රෙඩ් එකේ වචන ගාන අඩුයි කියලා:rofl:
  6. richlife

    Teena Shanel

    :baffled::baffled:
  7. richlife

    අපෙන් සමුගත් හීසැරය .කොන්කොඩ්

    ස්තූතියි මචන්.. මුල් කමෙන්ට් එකේ තිබුණ ඒවනම් මගේ මොළේට දරා ගන්න බැරි නිසාද මන්ද මුකුත් හරියට තේරුණේ නෑ..:rofl: මේකනම් තේරුණා..:P
  8. richlife

    අපෙන් සමුගත් හීසැරය .කොන්කොඩ්

    උඹ ඕකේ ඩොකියුමෙන්ට්‍රි එක බැලුවද අර යකඩ කෑල්ලේ සීන් එක තියෙන..:) වචන 10 ත්‍රෙඩ් එකක් උනාට අමුතු කික් එකක් තියෙනවා..:rolleyes: මීට පස්සේ වචන 10ට වැඩියෙන් ත්‍රෙඩ් දාපං.. මමත් රෙප් කැපුවා. :lol:
  9. richlife

    අල්ලපු_වැටේ

    :lol::lol:
  10. richlife

    Avengers: Infinity War - Exclusive සිංහල Preview [No Spoilers]

    ෆිල්ම් එක බලනකන් කියලා ත්‍රෙඩ් එක කියවන්නෙත් නෑ.. ෆිල්ම් බලන්න වෙලාවකුත් නෑ.. අන්තිමට ත්‍රෙඩ් එකත් නෑ ෆිල්ම් එකත් නෑ.. මොන ජීවතද බං මේ කියලා හිතෙනවා..:sorry: +Rep
  11. richlife

    කොටි

    BUMPs
  12. richlife

    සුනිල් එදිරිසිංහ original

    බා ගත්තා මචන්..:love: අඩේ හෑන්ඩ්ස්ෆ්‍රී එක ගෙනල්ලා නෑ කියහංකෝ..:( මැෂින් එකේ ස්පීකර් එක වැඩ කරන්නෙත් නෑ..:baffled: එනිවේ.. බොහොම ස්තූතියි මචන්..:)
  13. richlife

    සුනිල් එදිරිසිංහ original

    ඔව් එක්කෝ ඇම්බියුලන්ස් එකක් යන මියුසික් එකක් දානවා.. ඔක්කොම විනාසයි එතකොට..:baffled:
  14. richlife

    වෙනසක්

    bps
  15. richlife

    සුනිල් එදිරිසිංහ original

    සෙට් එකක්ම දාල දුන්නා මදිවට සාම්පල් එකක් ඉල්ලනවා අහලා බලන්න කියලා..:lol: කුණුහරුප අහ ගන්නද හදන්නේ..:rofl: පොඩ්ඩක් ඉඳපං.. මම දැන් බාන ගමන්. අහළා බලලා කියන්නම්..;)
  16. richlife

    Noka 8

    නොකියා 6 එකටනම් මේ වෙද්දී බජට් එක හරි..:dull: ඒත් තව ටිකක් ඉඳලා 8 එකටම යන්න හිත හදා ගත්තා.. අඩේ කැමරා එක ගොඩාක්ම අවුල්ද බං..:sorry:
  17. richlife

    Exclusive For Elakirians..

    :yes::yes::yes::yes:
  18. richlife

    පඩිය_comedy video

    BUMPss

    No contents