1. richlife

    Mobile Phone ගන්නේ බලාගෙනයි...

    අඩේ මාර කුණු ගොඩකනේ ලක්ෂ ගාණක් ගෙවලා පැටලිලා තියෙන්නේ..:shocked: බොහොම ස්තූතියි මචන් සම්පුර්ණ විස්තරේම මෙතන ටයිප් කරලා දැම්මට වෙලාව අරගෙන..:yes: ෆෝන් ගන්න උන්ට සෑහෙන වැදගත් වෙයි..:baffled:
  2. richlife

    පරිස්සමෙන් බහින්න....

    අපී ඒකට නියෝජිතයෙක් යැව්වා කියයි..:no:
  3. richlife

    පුංචි කැලේ Cartoon

    අඩේ මමත් හෙන ආස කාටූන් එකක්..:love: සුදු ගෝන උද්‍යානේ හොයාගෙන යන්නේ ඕකේ නේද.?:D සත්තු පාර පනින සීන් එකක් එහෙමත් තිබ්බා වගේ මතකයි..:rolleyes:
  4. richlife

    Jade ekak gatta sinhalu

    අඩේ පට්ට..:love: ගාණත් සෑහෙන ෂේප් වගේ නේහ්.. :cool: ෆුවල් කන්සප්ෂන් එක ගැනත් ටිකක් පැදලා බලලා දාන්න.. ගොඩක් අයට ඒක සෑහෙන වැදගත්.. අනික ඕකේ පිකප් එක ඇඟට හුරු වෙන්න කාලයක් යනවා. එතකන් ටිකක් පරෙස්සමට පදින්න බලන්න..:rolleyes: මමත් එකම එක සැරයක් ඕකක් පැද්දා ටික දුරක්. හම්මේ ඉතින්..:love: පදිනකොට වේගේ...
  5. richlife

    Dunkirk (2017) 720p BRRip

    Bumps
  6. richlife

    🍈 Shani Elangage

    Shani Lejayange වගේ කියහංකෝ දැක්කේ..:rofl:
  7. richlife

    මැඩම්

    කියවනතුරු...... +Rep
  8. richlife

    ජෝන් අමරතුංග මහතා

    අම්මපා අර චතුරයත් මුගේ මොකක් හරි ෂොට් එකක්ද මන්ද.?:rofl:
  9. richlife

    Nokia 2 use karana kauda inne?

    BUMPss
  10. richlife

    $$ නුවර එළියේ Container එකක නවතිමුද?? $$

    අඩේ ඒකනම් පට්ටයි..:love: මචන් කන්ටේනර් පෙට්ටියේ යකඩ සීන් එක නිසා සීතල ඩබල් වෙලා දැනෙන්නේ නැද්ද..:P වැඩේ සාර්ථක වෙන්න කියලා පතනවා..:cool:
  11. richlife

    මේක මරු

    :rofl::rofl::rofl:

    No contents