ඕවා ආයේ ආයේ මතක් කරලා දෙන එක හොඳයි බං..
සරත් ෆෝන්සෙකා මහත්තයා උනත් එච්චර තමයි..
බෝම්බ වද්දගෙන කොටි තර්ජන තියාගෙන ජීවත් උන මිනිස්සු..
අන්තිමට හිරේ ලැග්ගා කට නිසා.. අනික සුදු කොඩි කතන්දර ගැන එහෙම කිව්ව එක වැරදී.. දේෂපාලනේට ආවට පස්සේ කොච්චර වැරදි කළත් හිටපු හමුදාපතිවරයා විදිහට තමන්ගේ යුතුකම ඉටු...