මම කියන්නේ මේ දේවල් දුර දිග ගෙනියන්න එපා. ඒවලින් වාසි ගන්නේ වෙන කට්ටිය.
ජීවිතේට රිලිජස් සෙක්ශන් එකෙන් පිට යන්නේ නැති ඉඩි අමීනුත් අද මේ වලියට පිදුරු දාලා තියෙනවා මම දැක්කා.පොඩි දේවල් නිකන් ලොකු කරගෙන රන්ඩුවෙන්න එපා. එලකිරි එකේ අනිත් අයත් ඒවා බලලා ආතල් ගනීවි. ඔයාලත් ෆෝම් වෙලා උඩ පැන පැන රිප්ලයි...