1. Miami-Vice

    අද සියලුම දෙනාගේ වයස

    මම උදාහරණ 200ක් විතර බැලුව ඔක්කොම හරි.... මාර වැඩේ :baffled:
  2. Miami-Vice

    🙄 Snake in the ear⛔️

    ඌ අනිත් කනට ගියා :baffled:
  3. Miami-Vice

    අඩෝ ලංකාව 1986දි පට්ට දියුණුයිනේ.. 😱

    ඔව්, මම කිව්වෙත් ඒක තමයි
  4. Miami-Vice

    අඩෝ ලංකාව 1986දි පට්ට දියුණුයිනේ.. 😱

    ඒ කාල මිනිස්සු ත'ඩ් ක්ලාස් හින්දි, දෙමළ ෆිල්ම් / ටීවී ශෝ වලට ඇබ්බැහි වෙලා හිටියෙ නෑ.... රට දියුණු වෙලා තිබුනෙත් නෑ
  5. Miami-Vice

    බලල තියනවද මේක.?

    ඕක සුපිරි, මේවත් උඹට සෙට් වෙයි, GoodFellas https://www.imdb.com/title/tt0099685/ Gangster Squad https://www.imdb.com/title/tt1321870/ Brooklyn's Finest https://www.imdb.com/title/tt1210042/
  6. Miami-Vice

    අඩෝ ලංකාව 1986දි පට්ට දියුණුයිනේ.. 😱

    සිරස තමයි ඉන්ඩියන් ජරාව බෝ කරේ ලංකාවට :-(
  7. Miami-Vice

    😔💥☢️ මීට වසර 78 කට පෙර, අද වැනි දිනකදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ජපානයේ, හිරෝෂිමා නගරය වෙත එල්ල කළ පරමාණු බෝම්බ ප්‍රහාරය ☢️💥😔

    මේකත් ඔය වගේම විනාශයක් තමයි :-( Bombing of Tokyo "Operation Meetinghouse, which was conducted on the night of 9–10 March 1945, is the single most destructive bombing raid in human history. 16 square miles (41 km2; 10,000 acres) of central Tokyo were destroyed, leaving an estimated 100,000...

    No contents