1. Miami-Vice

    Chernobyl වගේ Mini TV Series එකක්...

    Escape at Dannemora https://www.imdb.com/title/tt6866266/ 11.22.63 https://www.imdb.com/title/tt2879552/
  2. Miami-Vice

    Doca marila

    :-(
  3. Miami-Vice

    8 පාස් ආමි කාරයො LTTE කෙල්ලෙක් දූශනය කරනව බලන්න වරෙල්ල ගුපියනේ

    ප්‍රභාකරන් No Fire Zone එකේ ගෑනු, ළමයි අස්සෙ හැංගිලා ඉඳගෙන යුද්ධ කරන්නෙ නැතුව එලියට ආවනං හුඟක් සාමාන්ය මිනිස්සුන්ගෙ ජීවිත බේරෙන්න තිබුන... කොටින්ගෙ ප්‍රදේශ වලින් පැනල එන මිනිස්සුන්ට වෙඩි තියල කොටි හුඟක් දෙමළ මිනිස්සුන්ව මැරුව... ඒකත් හමුදාවෙ අකවුන්ට් එකට දාල ඇති
  4. Miami-Vice

    කට තැලුව.

    වලිය පටං ගන්නෙ 1:12 දි, කට තලන්නෙ 1:49 දි, වෙල්කම්
  5. Miami-Vice

    මිහින්තලාවේ අසිරිය දැන් නෑ..රෑ වෙලා ඵන්න ඵපා..😢

    පිංකැට, ආධාර, දායක සබාවට මොකද උනේ? :baffled:
  6. Miami-Vice

    මහත්තය කියන්න එපා සර් කියපන්.

    ඌ මහදැනමුත්තද? :lol:
  7. Miami-Vice

    ජෙපී ආගම🤩

    ප්‍රශ්න අහන ඩෑල් එක ප්‍රශ්න කලින් හදාගෙන ඇවිල්ලත් නාන්නෙ මොකද? :eek: ඔය වැඩසටහන ඕගනයිස් කරේ කවුද?
  8. Miami-Vice

    දෙමල නිජබිමේ පන්සල් එපා.. ඇසල පෝදා යාපනේ තිස්ස විහාරයේ වස් ආරාධනාවට එරෙහිව විරෝධතා..

    සුවාධීන බුජ්ජිමතුන් සිංහල දේශපාලුවංගෙ ජාතිවාදයට බුරාගෙන පැන්නට, දෙමළ දේශපාලුවංගෙ ජාතිවාදෙට බලු කෙඳිරියක්වත් නෑ නේද? :baffled:

    No contents