1. thinking_guy

    ගෝඨාභය ලොව භයානක ත්‍රස්ත සංවිධාන වලට අවි &#346

    පරණ ත්‍රෙඩ් බම්ප් කිරීමේ කලාව. මුලින්ම පරණ ත්‍රෙඩ් එකකට කොමෙන්ට් එකක් දමන්න. ඉන්පසු තව එකෙක් කොමෙන්ට් කල පසු ඔබේ කොමෙන්ටුව වහාම මකා දමන්න. එවිට රෙප් කැපී නම් කැපෙන්නේ ඊට පසු කොමන්ට් කරපු එකාගේය.
  2. thinking_guy

    ගෝඨාභය ලොව භයානක ත්‍රස්ත සංවිධාන වලට අවි &#346

    මේ තමයි ගොබෙල්ස් න්‍යායන්..... 1. බොරුව හිතන්නවත් බැරි තරමටම විශාලවන වූ විට එය සත්‍යය යයි ඔප්පු කිරීම පහසුය. ඊට හේතුව විශාල බොරුවක් ප්‍රචාරය කිරීමට කවුරුත් උත්සහ නොකරන නිසා එය ඇත්ත විය යුතුයි කියලා මිනිස්සු විශ්වාස කිරීමට පෙළඹීමයි. උදාහරණ විදියට අපේ රටේ ඒවා ම ගමුකෝ... සෝමවංශ සහෝදරයාගේ...
  3. thinking_guy

    Chanux Bro ගේ කතාව

    මුගේ වීඩියෝ එකේ මුල් තත්පර කීපය ඇතුලත subscription 30-40 විතර වැටෙනව. ඒ විදියට බලාගෙන ඉන්න කොට subscription වැටෙනව කියන්නෙ යකෝ මේ වෙනකොට ලක්ෂ 10 පැනල තියෙන්න ඕන නෙ.
  4. thinking_guy

    පොන්ජන් රාමනායකට රෙස්පෙක්ට් එක දෙමු

    අප්පුච්චවත් ගෙදර යැව්ව නේ.
  5. thinking_guy

    කොට_නිහාල්

    Drone අරින්නෙ නැතුව හිටු.
  6. thinking_guy

    Drone_උවදුරක්

    මිනිස්සු අවදානෙ ගන්න මේවගේ බොරු කියන්නෙ නෑ බන්. මූට තියෙන්නෙ වෙන කේස් එකක්. Compulsive Lying Disorder People with the disorder are not able to control their lies and experience no guilt regardless of how the lies may affect themselves and others. The lack of guilt is frequently the result of...
  7. thinking_guy

    Drone_උවදුරක්

    මේකට රිප්ලයි කරපු උඹල පව් බන්. :rofl::rofl::rofl:
  8. thinking_guy

    = මරණය තහනම් කල අරුම පුදුම නගර දැකලා තියෙනව&#3

    බලාගෙන යනකොට රනිල්, රවී කරුණානායක වගේ එවුන් වෙන රටවල් වලත් ඉන්නව.
  9. thinking_guy

    Elakiri Entrepreneurs Club

    පොඩ්ඩක් ඉවසල හිටපන් යකෝ. මූ ඕක උස්සපු සයිට් එකේ එකා තාම ආටිකල් එකේ ඉතුරු ටික දාල නැතුව ඇති.
  10. thinking_guy

    තවත් මේ රටේ ඉන්නවද උඹලා?

    උඹගෙ හොඳට කියන්නෙ උඹ එළකිරි එනකොට IP හයිඩ් කරන් වරෙන්.
  11. thinking_guy

    Online Banking - ComBank

    Rs. 13,125/- ට වඩා ටිකක් වැඩියෙන් හම්බවෙයි. මම ගාන හැදුවෙ සුළු පොලියට. එත් fd වල ගෙවන්නෙ මම දන්න විදියට වැල් පොලියට.
  12. thinking_guy

    Online Banking - ComBank

    Wal poliyata ban ganan hadenne.
  13. thinking_guy

    බිත්තරේ

    Waten mehata enna dunne nathi unaata ehaata yanna denawada?
  14. thinking_guy

    bank saving tax ?

    FD walanam gaana keeya unath interest ekata 10% wadinawa yako. :angry::angry:
  15. thinking_guy

    අනාගත බුදුවරු - Must Read..

    තෙරුවන් සරණයි
  16. thinking_guy

    Visual Studio on Linux

    පරණ එඩිෂන් වල අවුලක් නෑ බන්. 2017 වල තියෙන්නෙ ඔන්ලයින් ඉන්ස්ටෝලර් එකක්. 4 GB විතර ඩවුන්ලෝඩ් වෙනව පට්ට වෙලාවක් යනව ඉන්ස්ටෝල් වෙන්න.
  17. thinking_guy

    Microsoft

    ඔෆිස් වැඩ වලට නම් අවුලක් නෑ බන්. අපෙත් කොම්පැනි ෆෝන් ගොඩක් ඒවා වින්ඩෝස්. අවුට්ලුක් එකත් හොඳට වැඩ. බැටරි ටයිම් එකත් හොඳයි. එකම අවුල ඇප්ස් අඩුයි. ටිකක් යුසර් ෆ්‍රෙන්ඩ්ලි මදි. ඒත් දැන් වින්ඩෝස් ෆෝන් එන්නෙ නෑ නේද?
  18. thinking_guy

    Visual Studio on Linux

    වැඩ කරද්දී බග්ස් එන එක පැත්තකින් තියපන්. VS Community Edition 2017 ඉන්ස්ටෝල් කරන්න ගිහිල්ල එපා වෙලා මගදී නවත්තල දැම්ම. OS එක දාන්න වත් එච්චර කට්ටක් කෑවෙ නෑ යකෝ. :angry::angry:
  19. thinking_guy

    Person of Interest TV series Fans

    The best series I have ever watched.

    No contents