1. thinking_guy

    Suddita dunna andenna LOL

    ඔව් යකෝ මිනිහෙක්ව ලිඳට දානව කියල මෙහෙමත් ලිඳට තල්ලු කරන එක හරි සවුත්තුයි.
  2. thinking_guy

    අපි මොනවද මේ කරන්නෙ .?

    ජාතික මට්ටමෙන් කතා කරන්න ඕන දෙයක් මචන්. ගොඩක් පැතිවල මේ වගේ තමයි. ඒ කාලෙ වවපු බීජ දැන් හොයාගන්න නෑ.
  3. thinking_guy

    Online Banking - ComBank

    Daapu gaman aduwenne naa ban. Payak withara gihin balapan.
  4. thinking_guy

    Online Banking - ComBank

    ඔව් මචන් සුළු පොලියට හදල බැලුවොත් ඒ ගාන එනව. 1000 කියන්නෙ සැලකිය යුතු ගානක් online බෑන්කින් වලින් දාන නිසා බැංකුවට ගිහින් කට්ට කන්න දෙයක් නෑ. :yes::yes:
  5. thinking_guy

    Online Banking - ComBank

    තෑන්ක්ස් මචන්. 70,000 සේවින්ග්ස් එකවුන්ට් එකක තියනවට වඩා FD කරොත් 1100 ක විතර වාසියක් එනව මාස තුන අන්තිමට.
  6. thinking_guy

    stackoverflow එකවුන්ට් තියෙන අය එන්ඩ බලන්ඩ

    MSDN walanam podi reputation ekak thiyenawa danna widiyata.
  7. thinking_guy

    Online Banking - ComBank

    3 Months (LKR) - Rate: 10.500 මාස තුනට ඇනුවල් රේට් එක 10.5 කියන්නෙ මාසෙට එන ඉන්ටරෙස්ට් රේට් එක 10.5/12 ද?
  8. thinking_guy

    පියාණන්ට නිවන්සුව පතමු!

    එතුමාට නිවන් සුව!!
  9. thinking_guy

    ලංකාවෙන්_ශරීයා_නීතිය

    Uj8J62BqRMo වෙලාව අරගෙන බලපල්ල මුන්ගෙ ප්ලෑන් එක ගැන ලස්සනට කියල තියෙනව.
  10. thinking_guy

    The People vs Muhammad

    Thanks
  11. thinking_guy

    බිත්තර_කමුද?

    උන් බිත්තර වැලි අළු මිශ්‍රණයක් අස්සෙ ගහල මාස ගානක් තියනවා. පස්සෙ පරණ වෙලා කලු පාට උන බිත්තර තමයි තම්බන් කන්නෙ.
  12. thinking_guy

    සිරිකොත නාමපුරුවට වෙඩිතැබූ කොස්තාපල් අත&

    සිරිකොත නාමපුරුවට වෙඩිතැබූ කොස්තාපල් අත& අමාත්‍යංශ ලේකම්වරයකුගේ පිටකෝට්ටේ එපිටමුල්ලේ නිවසේ රාජකාරියට යමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සිරිකොත ඉදිරිපිට නාමපූරුවට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි. මිරිහාන පොලිසියට අනුයුක්තව...
  13. thinking_guy

    මෙහෙමත්_වහල්ලු

    ගෝල්ෆේස් මැයි රැළියෙන් පස්සෙ කට්ටිය නැවතිල තිබුනටත් වඩා හොඳට පිට්ටනිය සුද්ද කරල යනව කියල අන්තිමට කිව්ව්. ලකුණු දාගන්න කියපු දෙයක් උනත් අගය කරන්න ඕන.
  14. thinking_guy

    The People vs Muhammad

    Islam for Dummies Uj8J62BqRMo
  15. thinking_guy

    ඒකාබද්ධ-Live-Broadcasting

    ෆ්‍රී වයිෆයි කලාප තියෙද්දී ෆෝන් බිල් අඩුවෙලා තියෙද්දී කවුද බන් දැන් TV බලන්නෙ. දැන් තියෙන අලුත් ත්රෙන්ඩ් එක ඔක්කොම ඔන්ලයින් බලන එක.
  16. thinking_guy

    අලුතෙන්ම_IT_ජොබකට_ඉන්ටර්වීව්_යනවද?

    Bump You must spread some Reputation around before giving it to kolavari again.
  17. thinking_guy

    Hingana job ban.

    උබල දෙන්න පව් බන්. අපරාදෙ රිප්ලයි කරන ගිය කාලෙ.
  18. thinking_guy

    අභිධර්මය මුල සිටම

    මේවගේ වීඩියෝ සෙට් එකක් හොය හොය හිටියෙ මචන්. ෂෙයාර් කරාට පින්.

    No contents