තියරියත් එක්ක බැලුවම පොලවට සාපේක්ෂව ප්ලේන් එකේ වේගේ බින්දුව නිසා ප්ලේන් එක උඩ යන්නෙ නෑ වගේ පේන්නෙ. ඒත් ප්ලේන් එකේ පරොපලර් එකේ හරි ජෙට් එන්ජින් එකේ හරි වේගේ වැඩි වෙනකොට (ප්ලේන් එක ඉස්සරහට යන්නෙ ජෙට් එන්ජිමෙන් හරි ප්රොපලර් එකෙන් හරි විශාල වායු ධාරාවක් පස්සට තල්ලු කරල) ප්ලේන් එකේ තටු මත ඇතිවෙන වායු...