ඒක විතරක් බලන්න ලව් කරා නං ඔහොම කතාවක් උඹෙන් අහන්න වෙන්නෙ නෑ තමයි මචන්. ඒත් ඉතින් උත්සාහ කරල කරල ඇහුවට පස්සෙත් ඔයා ගැන කිසිම ඉන්ටෙරෙස්ට් එකක් නෑ. ඔයා දැන් වෙන අතක් බලාගන්න කිව්වම...... කාරි නෑ සඳ මගෙ ලොවෙ එලිය නොවුනට...
එක ඇස් දෙකක් එක හිනාවක් එක ආදරයක්.... විටක් මග ඇරුණා ඒක මගෙම කරුමෙ. ඊට...