උඹේ ජීවිතේ කියල උඹට කැමති දේවල් කරන්නද උඹව එවල තියෙන්නෙ ? නෑ මචන්. බය වෙන්නෙපා. මේ මොහොතෙ ආතල් එකේ හරි දුකේ හරි ඉන්න බලපන්. එච්චරමයි ඉතුරු වෙන්නෙ. ඉස්සරහ ගැනවත් පස්ස ගැනවත් හිත හිත තැවෙන්න එපා. එහෙම අවුලක් එනව නම් නිතරම වගේ දිගටම ගිහින් දොස්තර කෙනෙක් හම්බෙයන්. එතකොට ගානට හොර්මෝන් බැලන්ස් කරල දෙයි.