1. nidarsha91

    මේ සීන් එක

    මේකි බඩ යනවට බෙහෙත් ගන්න ඇවිල්ල. ඉස්සරහ පුටුවෙ උන්න එකා ෆොටෝ එකක් අරගෙන
  2. nidarsha91

    අද නම් රෑ වෙලා

    Chicken kakul :lol::lol::lol::lol::lol:
  3. nidarsha91

    අද නම් රෑ වෙලා

    Hoda bite ekak genen. eeka kanna ennan
  4. nidarsha91

    මගේ ආදරණීය සදාදරණීය මිත්‍ර වරුනි......!!

    චීනෙ බීජින් වල එහෙම ලොකු කේස් එකක් නෑ නේද බන්?
  5. nidarsha91

    තවත් බයික් කොල්ලෙක්

    Meka hena loku deyakda ban ubalata? puncha ithaliye minissunta nan owa common ban
  6. nidarsha91

    බල්ලට බෙහෙතක්, ලොකු උදව්වක් !

    ඉක්මනට වෙට් කෙනෙක් ලඟට එක්කන් යන්න ඕන මචන්. මොකද ඔය තුවාලෙ පණුවො ඉන්නවා. තාත්තගෙන් අහන්න බල්ල ඉන්න හරියෙ බිත්ති වල ලේ හරි ලික්විඩ් එකක් හරි තියෙනවද කියල? දැන්ම ගෙනියන්න පුළුවන් නම් බේරගන්න පුලුවන් මචන්. කල් ගියොත් සතත් දුක් විඳල මැරෙයි. ඒක බලන් ඉඳල උඹලත් මාස ගානක් දුක් විඳී. වෙට් ලඟට එක්කන් යන්න...
  7. nidarsha91

    මචන්ලා මම බැන්ඳා

    මේකෙන් දෙයක් ඉගෙනගත්ත එකම එකා. සුභ පැතුම් මචන් !
  8. nidarsha91

    මෙව්වගෙ ගුණ දොස් කියපල්ලකො

    Keep it up bro. Be like oxide !
  9. nidarsha91

    Senior Graphic Designer (Europe)

    Good luck bokka !
  10. nidarsha91

    Senior Graphic Designer (Europe)

    @Heshan Daminda
  11. nidarsha91

    හුගක් රෑ උනා නේද බන්

    ලේ බන් ලි නෙමෙයි. අහස් කූරු යනව බන් ඒ මේ අතේ තරුත් යනවා
  12. nidarsha91

    හුගක් රෑ උනා නේද බන්

    Dangal නාරිලතා මලේ ඔය පුලුලුකුලේ හැප්පෙන්නද යාන්තමට වගේ ඔය කාන්තිමත් නෙතු දෑලේ රස්නෙන් මත්වුනාට කමක් නැද්ද කෙල්ලේ... නාරිලතා මලේ මං මේ උඹටයි කතා කළේ අපි කියවනව බන් ------ Post added on 1671995113
  13. nidarsha91

    හුගක් රෑ උනා නේද බන්

    තරුද නිදන මහ රෑ නිදමි මහද නිදි නෑ මතක පොතේ කඳුලින් කටුගෑ කවි ලියවෙයි මහ රෑ උඹේ චින්තනය නියමයි බං. උඹට හිතෙන ඒව බ්ලොග් එකක හරි නැත්තන් පේජ් එකක හරි ලියපන්කො. ------ Post added on 1671993949

    No contents