ඒරාශ්ටකේ ගැන දැන ගත්තෙ නැත්තන් වෙන්නෙ මොකක්ද කියල දන්නෙ නැතුව වෙනම ඔලුවෙ අමාරුවක් එනව බන්. දැන් මූ දන්නව මූට මෙහෙම වෙන්නෙ ඇයි කියල. හුගාක් උන් ජීවිතේ නැත්තටම නැතිවෙන්නෙ එහෙම වුණාමයි. ඒත් කාල වකවානු දැනගත්තම බලාපොරොත්තුවක් එනව. මූ ධනු නිසා, කොල්ලෙක් නිසයි මූට මෙහෙම. කෙල්ලෙක් වුණා නම්, පොඩි...