පවුලෙ උන්ට තමයි එකටම කියන්නෙ බොක්ක.
95%ක්ම ඉන්නෙ පිස්ස මෝඩය තෝ මොකෙක්ද තොට බෑ කියන උන් බන්. මයින්ඩ්සෙට් එක හදාගෙන වැඩේට සෙට්වෙන එකම හෙන ගේමක්.
ඒත්, නිකන් මැරෙන්න බෑ මචන්. තව චූට්ටක් ඉවසපන්කො. උඹල වගේ බොක්කෙන්ම සප් එක දෙන වුන් ඉන්නකන් අනිත් බල්ලන්ව අදාලම නෑ.
තෙරුවන් සරණයි අපේ මේ ශ්‍රී ලංකා...