හැටන් නැෂනල් බැංකුවේ මගේ මාලයක් උගස් තියල තිබුණා එත් එක බේරගන්න සල්ලි තිබුනේ නෑ පොලිය ගෙවල අලුත් කරන්න
හිතාගෙන හිටියේ කිසිම ලියුමක් අවේ නැති නිසා මම බලන්න අද උදේ ගිය මල කෙලිය යි අනිද්දා එක වෙන්දේසි කරනවා ලු මම ඇහුව
ලියුමක් වත් එවන්නේ නැතිව කොහොමද එහෙම කරන්නේ කියල එයාල කියනවා ලියුම් එව්වා ලු...