මෙන්න HNB හොර වැඩ

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    හැටන් නැෂනල් බැංකුවේ මගේ මාලයක් උගස් තියල තිබුණා එත් එක බේරගන්න සල්ලි තිබුනේ නෑ පොලිය ගෙවල අලුත් කරන්න
    හිතාගෙන හිටියේ කිසිම ලියුමක් අවේ නැති නිසා මම බලන්න අද උදේ ගිය මල කෙලිය යි අනිද්දා එක වෙන්දේසි කරනවා ලු මම ඇහුව
    ලියුමක් වත් එවන්නේ නැතිව කොහොමද එහෙම කරන්නේ කියල එයාල කියනවා ලියුම් එව්වා ලු මගේ හැම ලිඋමක් ම එනවා මේක විතරක් අවේ නෑ
    මට යාලුවෙක් කිව්වා බැංකුව ඇතුලේ ඉන්න ගෑනු ලිඋම් හංගල ඒවා සින්න කර ගන්නවා ලු. ඔයාලත් දන්නා හැමෝම දැනුවත් කරන්න.නැති නම් ජීවිත කාලෙම දුක් විදලා හම්බ කරපු දේවල් වෙන මිනිස්සු අයිති කර ගන්නවා.
     

    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    mageth mahajana benkuwe badu wagayak tibuna lumak awe neha.dine mataka tiyagen indala salli gewwa.netnam baduma tama..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    zදැනුවත් කලාට ස්තුතියි සහෝ. කොහොමත් දැන් රටේ හැමතැනම රජ කරන්නේ වංචාව තමයි බන්.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machan oya liyuma ewanne registered post da kiyala balanna mulinma. kohomath bank manager ekka katha karala samahara wita oyata wenasak karaganna puluwan wewi mama hithanne.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    dan paumakata dena gana adui ban. api paumata 45k wage aragena tiyenawa nam eka sinna wenna dena eka apita labai
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    HNB branch manager ta complain karanna. Nathnam HNB colombo head office ekata complain karanna. Nathnam police or direct Lawyer kenek ge margayen court order ekak ganna puluwan auction eka nathara karala sadaranayak itu kara ganna.
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මචං ඒෙහම කරන්න බෑ බං මම පිපල්ස් ඒෙක් වැඩ කරන කාෙල් ෙවන්ෙදසියට දැම්ෙම් ලියුම් දාපුවා විතරයි...නැත්නම් උබලට නඩු දාන්න පුලුවන් පිපල්ස් ඒෙක් නමි කස්ටමර්ෙග් අය ෙවන්න ඔන ගනන් අරන් ඉතුරැ ගැන කස්ටමර්ට ෙදනවා......