අම්මෝ හතුරෙකුටවත් මෙහෙම දෙයක් සිද්ධ වෙන්න එපා බන්...................
අනේ පව් බන් ඒ ළමයා...........
එතන කටිටිය ඔයිට වඩා ඇක්ටිව් වෙන්න තිබ්බා එයා ගැන..............
අපෝ බන් මේ වගේ දෙයක් නං කිසිම කෙනෙකුට වෙන්න එපා...........
මට නං මාර අප්සට් බන්...............
මෙච්චර අසරණ වුනු කෙනෙක් මම මගේ ජීවිතේටම...