ඇත්තනේ බන් කතාව ඉතිං................
උගේ තියන පඩේ බලපංකෝ...........
කතා කරන්න දන්නෙත් නැහැ..........
කිසිම නිහතමානී කමක් නැහැ.................
අර පොඩි එකෙක්ගේ අතිං අලන්නෙ නැති සීන් එක මටත් නෝට් උනා.............
මචං මේක හදවතට ඉඩ දීලා කරන්න ඕන දෙයක් නෙමේ..............
රටක් විදිහට රට ජාත්‍යත්තරේදි...