ගොඩක් ස්දූතියි....:)කැප්ටන් කසිප්පු...
කසිප්පු කියන්නෙ හොද ඉවසීමක් තියන හිත හොද කෙනෙක්...:):)
එ් වගේම මේ ගේම් එක දිනන්න ලොකු කැපවීමක් කලා...
ඒ වගේම අපේ කන්ඩායම් සාමාජිකයො කැපවීමෙන් වැඩ කලා.
අනික අපිට වෝට් කරපු අය රෙප් අරන් වෝට් කරලා පැත්තකට වෙලා ඉදියෙ නෑ ,එයාලා අපිට සපෝට් එක දුන්නා..
ඒ හැමොටම...