hmmm. මගේ මතේ නම් වෙනස් බන්.. ;)
(මිනිස්සු ඔක්කොම එක වගේ නැහැනේ :P)
Bt ඔයා කියන එක දේකට එකග වෙන්න පුළුවන්. :yes::yes:
කේන්දර නිසා අවරුදු ගානක් ආදරය කරන කෙනාව අත්හරිනවා කියන එක. :oo:
ඒක නම් මහා ගොන් වැඩක්. :angry::angry::angry:
just for curiosity අහන්නේ. :oo::oo:
දැන් මචෝ ඔයා මේ මොකුත් විශ්වාශ...