සිරාවට, අර කවි උස්සපු එක වැරදියි කියමුකෝ. ඒත් ඒකට ත්‍රෙඩ් දාලා චොර කරපු එක වැරදි(තමන්ම දාගත්ත එක අමතක කරමු):dull: මැච් එකේ ෆොටෝ හොරකම් කරපු එකත් වැරදි කියමුකෝ. ඒත් ෆොටෝ අයිතිකාරයා ත්‍රෙඩ් එකේ ඒක දාලා චොර කරපු එකත් වැරදි. මේවා මේ අනිත් මෙම්බර්ස්ලා මේකේ වීරයෝ වෙන්න කරපු වැඩ
අනික නපුංසක හිංසනය...