:eek: කුමාර උඹට මම කලිනුත් කිව්වනේ,. මෙතන ලන්තේ සීන් එකක් නෑ. උඹගේ යාළුවා යනවා කිව්වම අපි ඌට ඉන්න කිය්න්න ඕනිද. අනික ඌ මේකෙන් එලව ගත්තා කියල අපිට මොකක්ද කියන්නේ. ඌනේ යනවා කිව්වේ. නිකන් බොරුවට ලන්තේ ගාව ගන්න එපා මේ සීන් වලට. අනීක ඌට මේක නැති උනා කියලා ඌ එල්ලිලා මැරෙනවද. නිකන් උඹ ටොයින් වෙන්නේ...