මෙහෙමනේ අයියා.:rolleyes:
අපි හැමෝම වගේ film,tv,soft බාන්න ටොරන්ට් පාවිච්චි කරනවනේ. ගොඩක් අය online cache කරලා direct link වලින් IDM එකෙන් බාන්නේ. :dull: මොකද ලේසි වගේම speed. එත් ඒවගේ chaching site (zbigz,filestream,furk වගේ ඒවගේ ) ෆ්‍රී users ලට හරියට වෙනස්කම් කරනවා. :angry::angry: speed එක 100...