අන්න එදාට මචන්(2020 ) මාත් මහින්දට නැතුව ඕනි කෙනෙක්ට චන්දෙ දෙනවා.:)
එත් දැන් බැහැ. මුන් හිතන් ඉන්නේ MY දිනවලා කොරන්න පුළුවන් කියලා. කොරයි..:P:P:P
මටත් ආසයි බන් UNP එක දවසක දිනනවා බලන්න
(මේ පාර නෙවෙයි. අනාගතේ.)..
මොකද දන්නවද උන් කවමදාක හරි දිනුවම ඔය උඩ පැන පැන කියන දේවල් කරන්න පුලුවන්ද...