මගෙ නමත් සංජීව.......:growl::baffled::baffled::(
මම අහල තියනව..බුදුරජාණන්වහන්සේ මනුෂ්‍යක් ධර්ම මාර්ගයට ගන්ට එක්කො,දිව්‍ය ලෝකෙ,බ්‍රහ්ම ලෝකේ සැපසම්පත් ගැන දේශනා කරල මේව කරොත් එහෙ යන්ට පුළුවන්...කියල දේශනා කරල බලනව කියල...
ඒහෙම බැරි උනොත්,නිරය,තිරිසන් ලෝකෙ,පෙරේත ලෝකෙ..වගේ තැන් වල තියන භයානකකම ඒවට...