මචන්ලා...මම ආසම Youtube Cricket Video Set එක මෙන්න....
1984රෙ ලංකාවට එංගලන්තෙන් එංගලන්තෙදි ටෙස්ට් එකක් දුන්න ඉස්සෙල්ලම..,මැච් 5ක West Indies Series එක ඉවර වෙලා එක මැච් එකක් Lords වල...
West Indies Series එක England කෑව 5-0 White wash වෙන්ටම David Gowerගෙ Team එක..,ඉතින් අතපයේ හිරි ඇරගන්ට හිතං...