1. sachith19920726

    මහණවෙන්න හිතෙනවා නෙ බං..

    ඉතින් වෙයන් කො.. මේ අපිත් එක්ක පිස්සු කෙල කෙල trip ඇද ඇද හිටිය එකාත් මේ මහන උනේ.. සල්ලි නැති උන් නම් නෙවේ උතුරන්න සල්ලි.. අන්න එහෙම ඇත්තට තේරුම් අරන් මහන උනා නම් අවුලක් නෑ.. බූට් කාල මහන වෙන්නෙ නැතුව.. :rofl:
  2. sachith19920726

    නුවන් කුලසේකර තාම ඉන්නවද ? - ශ්‍රී ලංකා ක්‍ර&a

    බලන් ඉමුකො මොකෝ වෙන්නෙ කියල.. එහෙම උනොත් නම් පට්ට බන්..
  3. sachith19920726

    kellota jangi adinna kiyana hethuwa

    :sorry::sorry:
  4. sachith19920726

    kellota jangi adinna kiyana hethuwa

    internet එකෙන්ස ල්ලි හොයන්න ක්‍රම තියනව බන් ඕන තරම්.. ඉන්න ගමන් හොයපන් ඒව ගැන.. :D
  5. sachith19920726

    kellota jangi adinna kiyana hethuwa

    උඩ ෆේක් එකෙන් ඇවිත් video එක post කරනව.. carpissa ෆේක් එකෙන් ඇවිත් කියනව ඔව් නෙ බන් දැන් දැක්කෙ කියල.. උබල බලනව මොකද්ද මොකද්ද කියල.. views :rofl: http://www.elakiri.com/forum/showthread.php?p=24604018 http://www.elakiri.com/forum/showthread.php?t=1902677&page=2...
  6. sachith19920726

    නුවන් කුලසේකර තාම ඉන්නවද ? - ශ්‍රී ලංකා ක්‍ර&a

    ඒ කතාව හරි.. අර මෙල් පොන්ස් ගෙ කතාව අහල මල පැනල හිටියෙ.. t20 wc එක මාලිංගයයි කුලයයි නැත්තම් ලොවෙත් ගන්න හම්බෙන්නෙ නැහැ.. දැන් මේ ඇහින්දාස් ටීම් එකක් තියෙන්නෙ 2007 කාලෙ වගේ team එකක් ද මේ.. අබුඩ කාරයොයි බොලයයක් අල්ල ගන්න බැරි හිගන්නොයි ඉන්නෙ team එකේ.. එහෙම එකේ කුලයට චාන්ස් එකක් දුන්න කියල...
  7. sachith19920726

    නුවන් කුලසේකර තාම ඉන්නවද ? - ශ්‍රී ලංකා ක්‍ර&a

    ඔව් බන් උගෙ කතාව අහපුවාම ඕන එකෙක් ට මල පනිනවා.. ෆෙයාවෙල් මැච් එකක් කොහොමත් හම්බෙයි.. කුලයටත් අන්තිමට හම්බුනොත් හොදයි.. මාලිංග නම් එකක් ගහයි කොහොමත්..
  8. sachith19920726

    නුවන් කුලසේකර තාම ඉන්නවද ? - ශ්‍රී ලංකා ක්‍ර&a

    ඌටයි මාලිංගයටයි සමුගන්න එක තරගාවලියක් මිනිහෝ ඉල්ලුවෙ.. නැතුව ටීම් එකේ එකේ හැමනි හැමනි ඉන්න නෙවේ.. ලෝකෙ රෑන්ක් වල අංක එකට ලංකාවෙන් හිටිය එකම බෝලර්.. ඌට එහෙම වත් දෙයක් කරල දෙන්න බැරි තරම් කුහක හුත්තිගෙ පුතාලද ලංකාවෙ ඉන්නෙ.. ඔය කැරිය කරපු කතාව අහපන් ගිහින් මුලින්.. ඌ කුලසේකරව දැකල වත් නෑ පොන්නයා
  9. sachith19920726

    Iraj banned from FB

    වේ* facebook එක හම්බය කියල post කරත් hate speech විදියට දැන් ගන්නෙ.. හම්බ බල්ලන්ට ඕන දෙයක් කියන්න පුළුවන්.. පකයො ටික කල්ලි ගැහිල report කරන්නෙ.. 30 days මාවත් block උනා ඊයෙ..
  10. sachith19920726

    What're you listening to right now

    ogMNV33AhCY
  11. sachith19920726

    ලොකු_උදව්වක්_Barclays

    ඉතින් මිනිහෝ ගෙදර ගෙනාවෙ ඇයි ? අත්සන් කරල ගෙදර ගෙනාව නම් සම්බෝල හදන් කාපන් :angry:
  12. sachith19920726

    ලොකු_උදව්වක්_Barclays

    http://www.caa.gov.lk/web/index.php?option=com_content&view=article&id=114&__field1=&Itemid=563&lang=si
  13. sachith19920726

    Gaming Keyboard and Mouse

    head set නම් ඉතින් hyperx තමයි.. :love:
  14. sachith19920726

    Gaming Keyboard and Mouse

    low budget යනව නම් Sades SA-902 වගේ ගනින්.. ඔය mouse කෑල්ලට රැවටිලා ඕක ගන්නෙ නැතුව..
  15. sachith19920726

    Ponnawahinye game walata gema

    අයින් උනා කියහන් කො.. අම්මෝ lol පට්ට report ගැහිල්ලක් ඒක :lol:

    No contents