ඔව් බන් උගෙ කතාව අහපුවාම ඕන එකෙක් ට මල පනිනවා..
ෆෙයාවෙල් මැච් එකක් කොහොමත් හම්බෙයි.. කුලයටත් අන්තිමට හම්බුනොත් හොදයි..
මාලිංග නම් එකක් ගහයි කොහොමත්..


malingatanam 100% sure match ekak labenawa.sira cricket walata adare one ekekta mala paninwa uge kathawata.
kuleta match ekak dei kiyala hithanna amarui bn habai denna one ekak malingai ui denama ekama match eke samu ganna.malingatanam 100% sure match ekak labenawa.
අසන්තද මෙල් ද මොකාද කියන දේ නම් මං දන් නෑ, හැබැයි ජාතික කණ්ඩායම තියෙන්නේ එක එකාට චාන්ස් දෙන්ඩ නෙමෙයි. කොච්චර හොද උනත් කියන්ඩ තියෙන්න එච්චරයි. නුවන් ගොඩක් හොද බෝලර් කෙනෙක් අපිට හිටපු බට් දැන් දක්ශතා අතර නෑ. ක්රිකට් කියන්නේ ටීම් ගේම් එකක්, අපි හිතන්න ඔනේ ටීම් එක ගැන මිසක් එක එකාගේ පෞද්ගලික ලබ්බවල් නෙමෙයි. වැඩ පෙන්නලා ටීම් එකට වරෙන් ගහපන් නියම කාලෙදි සමු දීලා අලුතින් එන හොද එවුන්ට අත දීපන්, එච්චරයි.
2015 මෑන් ඔෆ් ද සීරිස් වෙච්ච යුවරාජ් සින් කාරයට අන්තිමට ඊයේ පෙරෙදා සමු ගන්ඩ උනේත් කිසිම මැච් එකක් ගහන් නැතුව. එච්චර හොද ප්ලෙයර්ස්ලා උනත් ගැහුවෙ නැත්නම් උන්ව ටීම් වලට ගන් නෑ. බබා උකුන් කරලා ක්රීඩාවක් ජය ගන්ඩ බෑ, එකයි අද ඉන්දියන් ටීම් එක ඔය තැන තියෙන්නේ.
අපි හැමදාම චාන්ස් දිදී දුකට පුං ගහ ගහ ඉමු.
