politics කියන්නෙ ඒක තමයි..
රට පාලනය කරන්නෙ ලංකාවෙ ඔය ඉන්න 225 නෙවේ බන්.. ජාත්‍යන්තරය..
මුන් මේ නිකන් පපට් ල ටිකක් විතරයි..
2015 වේ ආණ්ඩු මාරු කලෙත් උන්..
දැන් මේ ඊලග එකේ ගුලිය කවන්න ගෙපලු කපන්නෙත් මේ දැන් උන්..
රටට ජාතියට ආදරයක් තියන දෙස්පාලුවෙක් කියල එවුන් ජාතියක් නෑ කියල මුලින්ම තේරුම් ගන්න ඕන..