ඔය ගැන හදන්න පට්ට විදියට හිතන්න ඕන බන්. A/L කරන කාලෙ මාසයක් විතර ට්රයි කරලත් හදන්න බැරි උනා. 10 වසරෙ ළමයෙක්ගෙ ජාමිතිය දැනුම ඇති ඔය ගාන හදන්න. මේකෙ ඉන්න එවුන් තමන් තනියෙන් විසදල තියෙන අමාරුම ගණිත ගැටළු දාපල්ලා.
මෙන්න මගෙනුත් ගැටළුවක්.
ඔක්කොම ඉලක්කම් ඔත්තෙ සංක්යා වන, ඉලක්කම් 4 කින් යුතු...