ආසියාවේ අංක 1 අද කොහොමද?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආසියාවේ අංක 1 අද කොහොමද?

    14232574_1143338432390300_247601592658509327_n.jpg
     
    • Like
    Reactions: nadun chaaminda

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    එදත් අන්ක එක අදත් අන්ක එක.. එදා ආසීයාවේ අන්ක එකේ කුඩු ඩිස්ට්‍රිබියුශන් සෙන්ටර් එක. අද ආසියාවේ අන්ක එකේ ගේ ක්ලබ් එක.. දැන් කොහොමද කියන්නේ අන්ක එක නෙමෙයි කියලා
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    Colombo witharak nemei, Ape AIRPORT ekath asiyawe narakama airport walin 10 weni thena.
    Thama mokakinwath nokiwwata, ape Sri Lankan Airline eka thamai ilagata, lokenma narakama airline eka wenne .
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    Colombo witharak nemei, Ape AIRPORT ekath asiyawe narakama airport walin 10 weni thena.
    Thama mokakinwath nokiwwata, ape Sri Lankan Airline eka thamai ilagata, lokenma narakama airline eka wenne .
    නොදන්න හුතු කතා නොකර ඉදපන් බන්. ආසියාවේ පැරනිතම ගුවන් සේවයක් ලන්කාවේ ශ්‍රී ලන්කන් එක. යුරොපේට ඩිරෙක්ට් ෆ්ලයි කරන අතලොස්සක් නැශනල් කැරියස්ලාගෙන් එක්කෙනෙක්.. කොටි පක්කු නොගැහුවනම්, කිසිම ඇක්සිඩන්ට් එකක් නැ.. ඉන්දුනීසියාවේ එයාර්ලයින් බලහන් යුරොප් බැන් කරලා තියෙන්නේ,, නේපාලයේ අනික. නිකන් තමන්ගේ රටේ දේ කිච කරන්න පුරුදු වෙන්න එපා බැල්ලියේ.. කතා කලොත් සින්හලේ..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වැඩක් නෑ බන් බේරේ වැව ගදගහනවා ,ගොල් ෆේස් එක කාලයක් තිබුනා කල් ගස් හිටවලා තනකොල වවලා ලස්සනට ඉස්සර ගොල් ෆෙස් යන්න ආසයි දැන් කාන්තාරේ වගේ .ෆෙලෝටින් මාකට් එක ගන්න දෙයක් නෑ ගූවලක් මැද තියෙන මාකටි එක වගේ හරිහමන් නඩත්තුවක් නැති හින්දා විනාස වෙලා ඇල මාර්ග අපවිත්‍ර වෙලා හරියට පිරිසිදු වෙන්නේ නෑ කියලා පේනවා .
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වැඩක් නෑ බන් බේරේ වැව ගදගහනවා ,ගොල් ෆේස් එක කාලයක් තිබුනා කල් ගස් හිටවලා තනකොල වවලා ලස්සනට ඉස්සර ගොල් ෆෙස් යන්න ආසයි දැන් කාන්තාරේ වගේ .ෆෙලෝටින් මාකට් එක ගන්න දෙයක් නෑ ගූවලක් මැද තියෙන මාකටි එක වගේ හරිහමන් නඩත්තුවක් නැති හින්දා විනාස වෙලා ඇල මාර්ග අපවිත්‍ර වෙලා හරියට පිරිසිදු වෙන්නේ නෑ කියලා පේනවා .

    අපමණ අගයක් දෙනවා කීවට කරල දීපු එකවත් නඩත්තු කරගෙන යන්න බැ වගේ .....
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    අනේ මන්දා බන් මටත් තේරෙන්නේ නැහැ ඔය දේ..කොලබ වැඩිම චන්ද ගන්නේ හැම පාරම unp ඒත් කොලබට කිසිම සැලකිල්ලක් නැහැනේ මේ වෙනකන්.:(
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113

    නොදන්න හුතු කතා නොකර ඉදපන් බන්. ආසියාවේ පැරනිතම ගුවන් සේවයක් ලන්කාවේ ශ්‍රී ලන්කන් එක. යුරොපේට ඩිරෙක්ට් ෆ්ලයි කරන අතලොස්සක් නැශනල් කැරියස්ලාගෙන් එක්කෙනෙක්.. කොටි පක්කු නොගැහුවනම්, කිසිම ඇක්සිඩන්ට් එකක් නැ.. ඉන්දුනීසියාවේ එයාර්ලයින් බලහන් යුරොප් බැන් කරලා තියෙන්නේ,, නේපාලයේ අනික. නිකන් තමන්ගේ රටේ දේ කිච කරන්න පුරුදු වෙන්න එපා බැල්ලියේ.. කතා කලොත් සින්හලේ..

    http://www.worldairlineawards.com/Awards/worlds_best_cabin_staff.html

    top100_2015_ppl.jpg

    http://www.worldairlineawards.com/Awards/world_airline_rating_2015.html

    :lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113

    නොදන්න හුතු කතා නොකර ඉදපන් බන්. ආසියාවේ පැරනිතම ගුවන් සේවයක් ලන්කාවේ ශ්‍රී ලන්කන් එක. යුරොපේට ඩිරෙක්ට් ෆ්ලයි කරන අතලොස්සක් නැශනල් කැරියස්ලාගෙන් එක්කෙනෙක්.. කොටි පක්කු නොගැහුවනම්, කිසිම ඇක්සිඩන්ට් එකක් නැ.. ඉන්දුනීසියාවේ එයාර්ලයින් බලහන් යුරොප් බැන් කරලා තියෙන්නේ,, නේපාලයේ අනික. නිකන් තමන්ගේ රටේ දේ කිච කරන්න පුරුදු වෙන්න එපා බැල්ලියේ.. කතා කලොත් සින්හලේ..

    උබත් දන්න දේවල්..:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    n2JJ8eJ.jpg
     
    Last edited:

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    වැඩක් නෑ බන් බේරේ වැව ගදගහනවා ,ගොල් ෆේස් එක කාලයක් තිබුනා කල් ගස් හිටවලා තනකොල වවලා ලස්සනට ඉස්සර ගොල් ෆෙස් යන්න ආසයි දැන් කාන්තාරේ වගේ .ෆෙලෝටින් මාකට් එක ගන්න දෙයක් නෑ ගූවලක් මැද තියෙන මාකටි එක වගේ හරිහමන් නඩත්තුවක් නැති හින්දා විනාස වෙලා ඇල මාර්ග අපවිත්‍ර වෙලා හරියට පිරිසිදු වෙන්නේ නෑ කියලා පේනවා .

    umba kiyana kathawa sahathika aththa
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo

    නොදන්න හුතු කතා නොකර ඉදපන් බන්. ආසියාවේ පැරනිතම ගුවන් සේවයක් ලන්කාවේ ශ්‍රී ලන්කන් එක. යුරොපේට ඩිරෙක්ට් ෆ්ලයි කරන අතලොස්සක් නැශනල් කැරියස්ලාගෙන් එක්කෙනෙක්.. කොටි පක්කු නොගැහුවනම්, කිසිම ඇක්සිඩන්ට් එකක් නැ.. ඉන්දුනීසියාවේ එයාර්ලයින් බලහන් යුරොප් බැන් කරලා තියෙන්නේ,, නේපාලයේ අනික. නිකන් තමන්ගේ රටේ දේ කිච කරන්න පුරුදු වෙන්න එපා බැල්ලියේ.. කතා කලොත් සින්හලේ..

    tho danna redda. kunuharpa kiwwa kiyala wedak ne yako. tho sri lankan airline ekaka gihin thiyanwanam ohoma kiyanne ne langakadi.
    Unge service eka balu watinne ne. kemath ehemai.
    Ape eka nisa thamai yako adupaduwa kiyanne.
     
    Last edited:

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    :yes::yes::yes::yes::yes::yes: