කාලෙට ඉඩ දීපන්... උඹ දිගටම ලඟින් ඉඳපන්. හැම දේම හොයල බලපන්, පුළුවන් හැම දේටම උදව් කරපන්, ලඟින්ම ඉන්න ඕනේ, ඒ කියන්නේ සතියකට සැරයක්වත් බලල එන්න, කොහේ හරි යන්න, ඒවගේ. හැබැයි අතින් අල්ලනව ඇර වෙන මොකුත් එපා. මාස දෙක තුනකට සැරයක් ඇඳුම් තෝරන්න යන්න. අරූ කරපු දේටවල් වලට වඩා ඉස්සරහින් ඉන්න ට්‍රයි කරන්න...