නැහැ
මොකද සමහර ගැඹුරු දේවල් ඉගෙන ගන්න අවශ්‍ය මුලික දැනුම තියෙන්න ඕන
උඹ දක්ෂ දේශපාලකයෙක්, ව්‍යාපාරිකයෙක් ඔය මොකෙක් හරි වෙන්න පුළුවන්
ඒවා ක්‍රම 2කට කරන්න පුළුවන්නේ
වෘතීමය විදිහට, නැත්නම් මුදලාලි පැටර්න් එකට
එත් දක්ෂ ඉංජිනේරුවෙක් වෙන්න එහෙම බැහැ
ඕනනම් විකල්ප තියනවා
ඒ මුලික සුදුසුකම් හදාරලා...