ශිරානි මැඩම් වෙත

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඔය මිනිස්සුන්ට කඩේ ගියා කියලා මොකුත් හම්බ වෙන්නේ නෑ. නිකම් කාලය නාස්ති වෙන එක විතරයි වෙන්නේ.
 
ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ලෙසටම කියල තියනවා උනුත් එකයි මුනුත් එකයි......
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දෑන් ලOකාවේ තනිකරම ඒකාධිපති පාලනයක්.. මහින්දට ඔනි විදිට උසාවී වයවස්තාවයි දෙකම..අපේ ගොන් හරක්ට මේ ටික තෙරෙන්නේ නෑ .. ශීරානී මහත්මිය අයින් කීරිමට වුවමනා නිසා බොරු චොදනා ගෙනාවා..සරත් ෆොන්සේකාට කලෙත් ඒකමයි.. භාරත ලක්ශ්මන් ම වෙඩි තියා ගත්තා..තව එකෙක් ඌම ගස් බෑදගත්තා..හසිත මඩවලත් වෙඩි තියගෙන සියදිවි හානි කරගත්තා.. මහින්ද කරන කරන හෑම දේම හොද්යි කියන ගොන් හරක් එකෙක් වත් Educated එවුන් නෙවේ ..

    මචං මම අත්දැකීමෙන් කියන්නෙ රජතුමා කරන ඕන දේකට හොදයි කියන උගත් අයත් ඉන්නවා... ඒක වංකකම මිස නොදැනුවත්කම නෙවෙයි... තමාටත් වාසියක් තියන්වනම් ඕන දෙයක් හොදයි... ඒක තමා ලංකාවෙ බහුතරයකගෙ ආදර්ශපඨය... ඇමතිලට මන්ත්‍රීලට හේත්තු වෙලා ගසා කන දේවල් වලින් තමනුත් ටිකක් කාල, අසාදාරන උනත් වාසි දෙවල් වලට හිස නමන එක තමා ලංකාවෙ ජීවත් වෙන අයට දියුනුවේ මාර්ගය... නිකමට හරි සාදාරනයට කතා කලොත්, තමාට අවාසි දෙයකට උනත්, ඌට වැලේ වැල් නැති කරන්න කට්ටිය ඕන තරම් ඉන්නවා...
     
    ඕකම තමයි මචන් මමත් පැහැදිලිව කියල තියෙන්නේ එත් ඔය කටු කන බල්ලෝ හරි අකමැතියි අපි මෙහෙම උන්ගේ අඩු පාඩු කතා කරනවට
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තමනගේ පුක හෝදන ඕන එකෙකුට මේ රටේ තවමත් ඕන දෙයක් කරන්න පුළුවන්.කිසි බලපෑමක් නැතිව. ඉතිං රටක් දියුණු වෙයිද?

    mehema nathi ratak pannapan!

    ඉතිං අප්පිරිය නැද්ද බං. ඉණ්ඩාරනායකලා පැවත එන්නේ දලයාලි දෙමළුන්ගෙන්. රජතුමා සලාගම. ප්‍රෙමදාස රදා. ජයවර්ධනලා සේනානායකලත් ඔයිට දෙවෙනි නෑ.

    parakramabahu demala. Rajasingha 2 demala. ithin umbe thaeke mokakda?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    මචං මම අත්දැකීමෙන් කියන්නෙ රජතුමා කරන ඕන දේකට හොදයි කියන උගත් අයත් ඉන්නවා... ඒක වංකකම මිස නොදැනුවත්කම නෙවෙයි... තමාටත් වාසියක් තියන්වනම් ඕන දෙයක් හොදයි... ඒක තමා ලංකාවෙ බහුතරයකගෙ ආදර්ශපඨය... ඇමතිලට මන්ත්‍රීලට හේත්තු වෙලා ගසා කන දේවල් වලින් තමනුත් ටිකක් කාල, අසාදාරන උනත් වාසි දෙවල් වලට හිස නමන එක තමා ලංකාවෙ ජීවත් වෙන අයට දියුනුවේ මාර්ගය... නිකමට හරි සාදාරනයට කතා කලොත්, තමාට අවාසි දෙයකට උනත්, ඌට වැලේ වැල් නැති කරන්න කට්ටිය ඕන තරම් ඉන්නවා...
    අතගාලා බලපන් ඔලුව තියෙන්නෙ කොතනද කියලා:lol:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අතගාලා බලපන් ඔලුව තියෙන්නෙ කොතනද කියලා:lol:

    මචං මම කිව්වෙ මම ජීවිතේ ලබා ගත්ත අත්දැකීම් වලින් මට තේරෙන දේ... උබට අවුල් ගියේ රජතුමා කියල කියපු එකට නම් මම එකෙන් අදහස් කලේ මේ රටේ හිටපු (මට තේරෙන කාලෙක ඉදන්) හැම නායකයෙක් ගැනම... එහම නැතුව මහින්ද ගැන විතරක් නෙවෙයි මම හිතන විදිහට මේ ප්‍රශ්න වලට විසදුම මේ ආන්ඩුව පෙරලන එක නෙවෙයි (මේක ආරක්ශා කලා කියලත් වෙනසක් නෑ)... ඒක තමා මගෙ කලින් කොමෙන්ට් එකෙන් කිව්වෙ උනුත් එකයි මුනුත් එකයි කියල... රටේ සාමාන්‍ය මිනිස්සු මීට වඩා බුද්ධි මත් වෙන්න ඔනේ... අවංක වෙන්න ඕනේ... එතකොට අපිට ගොඩ යාමක් තියෙයි ... කොහොමත් මම මීට වඩා මේව ගැන වාද කරන්නෙ නෑ... අනිත් මිනිස්සු වැරදි කලොත්, ඒව පෙන්නල දීල හදාගෙන වැඩ කරන්න දගලපු කාලයක් තිබ්බ දැන් ඒ කාලෙ ඉවරයි... දැන් කොහොමත් මගේ වැඩේ කරල පාඩුවෙ ඉන්න එක තමා කරන්නෙ... බායි
     
    බායි
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    mehema nathi ratak pannapan!
    [/SIZE]

    parakramabahu demala. Rajasingha 2 demala. ithin umbe thaeke mokakda?

    මගේ තර්කේ මේකයි. ලොකේ අනිත් රටවල් වලත් අපේ විදියමයි ඒනිසා අපිට ඔන්න ඔහේ වෙනදෙයක් උනාවේ. අපි කොහොමද මේවා වෙනස් කරන්නේ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාන ඔහේ ඉන්නවා කියන එක වැරදියි. මිනිස්සු හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදියටත් දකින්න ඕන
    ඇත්ත අපේ රාජ වංශයම ගත්තම ඉන්දීය බලපෑමෙන් මිදිලා නෑ තමයි. හැබැයි ඉතිහාසය පුරාම මේ රටේ හිටපු පාලකයෝ මේ රටට ආදරය කරලා තියෙනවා. ඒත් 1505 ඉදලා 1948 දක්වා වූ යටත් විජිත පාලනයෙන් පස්සේ මේ රට පාලනය කරපු එකෙක් මේ රටට ආදරය කරලා නෑ.ඒ වෙනුවට උන් හැමදාම කලේ බඩගෝස්තර වාදී පාලනයක් ගෙනායපු එක.උන් හැදාම හිතුවේ උන්ගේ පැවැත්ම විතරයි. සේනානායකගෙන් පස්සේ එයාගේ පුතාට. වෙලාවට පුතාට දරු පවුලක් නෑ. බණ්ඩාරනයෙකගෙන් පස්සේ මැතිනිට ඊට පස්සේ චන්ද්‍රිකාට. ජයවර්ධනගෙන් රනිල්ට.රනිල්ගෙන් රුවන්ට. පර්සි ගෙන් නාමල්ට. ඉතිං මේක අප්පිරිය නාට්‍යයක් නෙවෙයිද? ඉතිං ඔය යටත් විජිත අවු 443 ක කාලයක් බෙටි මිරිකපු එවුන්ට ඒ ජරාවෙන් තාම ගොඩ එන්න බැරි වෙලා තියෙනවා. ඉතිං උන්ගේ පාලනය ගැන කවර කතාද?
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඉතිහාසයෙ මම දෑකපු නරකම දෙශපාලන නායකයා වෙන්නෙ ප්‍රෙමදාස මහතා,,එ වගෙම මම දෑකපු හොදම ජන නායකයා වෙන්නෙත් එතුමාමයි,,මොකද එතුමා මෑරුනු දවසෙ සතුටු උන,කිරිබත් කාපු අය අද හුල්ලනවා,,එදා කරපු ,,උන අපරාදයට,,,එක නිසා අපි ඉතිහාසය ගෑන හිත හිත දුක් වෙන ජාතියක්,,අනාගතය ගෑන හිතලා සතුටු වෙන්න අපිට බෑහෑ තව අවුරුදු සියක් යනකම්වත්,,,
     
    • Like
    Reactions: DJvodka

    thanks for sharing ideas :cool::cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉතිහාසයෙ මම දෑකපු නරකම දෙශපාලන නායකයා වෙන්නෙ ප්‍රෙමදාස මහතා,,එ වගෙම මම දෑකපු හොදම ජන නායකයා වෙන්නෙත් එතුමාමයි,,මොකද එතුමා මෑරුනු දවසෙ සතුටු උන,කිරිබත් කාපු අය අද හුල්ලනවා,,එදා කරපු ,,උන අපරාදයට,,,එක නිසා අපි ඉතිහාසය ගෑන හිත හිත දුක් වෙන ජාතියක්,,අනාගතය ගෑන හිතලා සතුටු වෙන්න අපිට බෑහෑ තව අවුරුදු සියක් යනකම්වත්,,,
    100 true :yes:
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    59943_10151169163185806_2056904685_n.jpg
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    ex.CJ'wa dakalath nathi rate constitution mokakda kiyala danneth nathi udawiya katha karadi mata hina