1. sanath ekanayake

    Menna Lankawata Thawath Award Ekak

    DAILY MAIL dala tiyenne national team eke kenek wage. mun A tour eke unge case ekak. lajja na munta...
  2. sanath ekanayake

    රැඟුම් දැක්‌වූ පාකිස්‌ථාන් සොහොයුරියන්

    Smiling sisters shot dead for dancing in the rain: Pakistani girls, 15 and 16, killed along with their mother for making video which 'stained the family honour' munta mokata minis aathma labunada dann na.....paw kaara wasalayo
  3. sanath ekanayake

    දඹුල්ලේ

    මුන්ට හෙන ගැහිලද/////
  4. sanath ekanayake

    favourite cartoon in sri lanka

    පින්ක් පැන්තර්.....
  5. sanath ekanayake

    මෙහෙම කෙනෙක් වෙන්න ඔබටත් පුලුවන්ද ?

    ඉපදුන,උපදින සැම දරුවෙක්ම මෙතුමාට ණය ගැතිය
  6. sanath ekanayake

    දේව කැමැත්ත

    දේව කැමැත්ත නොවේ.දෙවියන් යනු මිනිසාගේ නිර්මාණයකි. දෙවියන්ට අසීමිත බලය දුන් මිනිසුන් මෙය දේව කැමැත්තයැයි පවසා ඉවත බලනු ඇත.මෙහි ඇත්තේ දෙවියන්ගේ කැමැත්ත නොවේ...නොමිනිසුන්ගේ හැකියාවයි.
  7. sanath ekanayake

    විශිෂ්ටයකුගේ සමුගැනීම

    සනා කියන්නේ එල ක්‍රීඩකයෙක්.ඊට වඩා මොනවා කියන්නද? එයාගේ පුද්ගලික ජීවිතය අපිට වැඩක් නෑ. කාලයක් පන්දු යවන්නන්ගේ භීතිකාව.......
  8. sanath ekanayake

    මේක බලලම යන්නකෝ කරුණාකරලා..

    ඉක්මන් සුවය පතනවා මචං මචං නුවර නර්සින්ග් හෝම් එකට,චැනල් සෙන්ටර් එකට එනවා DR.තල්ගහගොඩ කියල ඩොක්. කෙනෙක්. එයා හොඳයි ලු.
  9. sanath ekanayake

    උදේම ලග්නෙට කොහොමද බලන හරක්

    කලින් දවසේ ඇක්සිඩන්ට් ටික,අපචාර ටික පත්තර වලින් දැනගෙන ලග්න ටික බලල පටන් ගත්තම දවස එතනම සම්පුර්ණයි.
  10. sanath ekanayake

    පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

    මම අපේ රෙන්ට් කරන හෝල් එක සම්පූර්ණ කරලා ගන්න බලන් ඉන්න කෙනාට හිතුවට කලින්ම දෙනවා. ආරක්ෂා කරන්න බැංකුවේ තියලා තියෙන gold ටික wifeට අරන් දෙනවා....
  11. sanath ekanayake

    ඇයි මුස්ලිම් අයට වෙනස්කම් කරන්නේ ?

    රුපියල් 20000 බොරු ලියන්න කියන්නේ.... එතකොට එයාලට එව්වා පෙන්නලා කියන්න පුළුවන් ''මෙන්න මුස්ලිම් නොවන අය පවා Aතුමා ලියන දේවල් ''කියල....
  12. sanath ekanayake

    FUCK L.T.T.E

    terrorists to be ass kicked anywhere.....by anyone....

    No contents